Sa Ri Ga Ma Pa – Sarigamapa Sinhala Movie by Somarathna Dissanayake
ලෝ පූජිත සිනමා කෘතියක් වන සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරෙන් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගමපා සිනමාපටයේ හඬ කැවීම් කටයුතු මේ දිනවලදී සිදු වෙයි. ඒකාධිපතියකු ලෙසින් තමන්ගේ දරු දැරියන් සත් දෙනාව පාලනය කරන නාවික කපිතාන්වරයකුගේ නිවසට දොළොස් වැනි මෙහෙකාරිය වශයෙන් සුරූපී යුවතියක් පැමිණීමත් සමඟ සිදුවන හැල හැප්පිම් ඔස්සේ සරිගමපා නිර්මාණය වී ඇත. එම මෙහෙකාරියගේ චරිතය පූජා උමා ශංකර් විසින් රංගනයේ යෙදෙයි. ආචාර්ය මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, ගයනි ගිසන්තිකා, රත්න ලාලනී ජයකොඩි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, බුද්ධි රන්දෙණිය, දසුන් මධුසංක, ලලිත් ජනකාන්ත ආදීහු මෙහි සෙසු චරිත නිරූපණය කරයි.
Read more
Tags: Sarigamapa Sinhala Movie
Sesanda Pooja Bhanda and Atapirikara in Kaduwela, Makola, Hanwella, Malabe, Siyambalape, Athurugiriya, Kiribathgoda
Ad:

Tags: Atapirikara, Dolos Pirikara, Poja Bhanda, Puja Banda(Bhanda), Sesanda Pooja Bhanda, Solos Pirikara
Sakkarang sinhala film
![]()
Tags: Sakkarang sinhala film
Sayapethi Kusuma ( Frangipani ) Sinhala film
![]()
Director
Visakesa Chandrasekaram
Producer
Visakesa Chandrasekaram
Screen Play Writer
Visakesa Chandrasekaram
Story
Visakesa Chandrasekaram
Cinematographer
Kularuwan Gamage Original Score Shantha Peris
Editor
Sithum Samarajeewa
Twenty Eight Sinhala Film by Prasanna Jayakody
![]()
Sinhala Film Let Her Cry by DirectorAsoka Handagama
![]()
Tags: Sinhala Film Let Her Cry

First 3D Theatre Ever in SriLanka, 3D Cinema Finally Hits by Majestic City
Miss Sri Lanka Jacqueline Fernandez in Bollywood Movie at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Muthu Salamba with Chanchala Warnasuriya at Sandeshaya Sri Lanka
Sinhala horror film Zoom comes with Sheshadri Priyasad and Hemal Ranasinghe
Thanha Rathi Ranga by Nilendra Deshpriya
Dushyanth Live In Concert at St.Josephs College Auditorium - Pictures and Videos - Sandeshaya Sri Lanka