Related links
35th Signis Awards Sri Lanka 2011
View more movie pictures and movie trailers ...
35th Signis Awards Sri Lanka 2011
The SIGNIS Awards, formerly known as the OCIC Awards, are presented annually by SIGNIS to recognize excellence of professionals in the film industry, including directors, actors, and writers. The formal ceremony at which the awards are presented is among the most prominent and most watched film awards ceremonies in Sri Lanka.
වසරේ ප්‍රශස්ත සිනමා නිර්මාණය
බඹර වළල්ල
නිර්මාණශීලී අධ්‍යක්ෂණය
අතුල ලියනගේ – බඹර වළල්ල
වසරේ හොඳම නිර්මාණශීලී රංග කුසලතාවය (පුරුෂ)
මහේන්ද්‍ර පෙරේරා – බඹර වළල්ල (වනිතා)
දමිතා අබේරත්න – බඹර වළල්ල
වසරේ නිර්මාණශීලී සහය නළුවා
ශ්‍රියන්ත මෙන්ඩිස් – බඹර වළල්ල
සහය නිළිය
ජයනී සේනානායක – ස්තූතියි නැවත එන්න
නිර්මාණශීලී තිර රචනය
අතුල ලියනගේ – බඹර වළල්ල
නිර්මාණශීලී කැමරාකරණය
තිශුල දීීප තඹවිට – බඹර වළල්ල
නිර්මාණශීලී ගායනය
උරේෂා රවිහාරි – උත්තරා
නිර්මාණශීලී ගීත රචනය
අශෝක හඳගම – විදු
නිර්මාණශීලී සංගීතය
කසුන් කල්හාර – බඹර වළල්ල
නිර්මාණශීලී සංස්කරණය
අජිත් රාමනායක – බඹර වළල්ල
නිර්මාණශීලී අංග රචනය
ප්‍රියන්ත දිසානායක – ඉර හඳ යට
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය
අරුණ ප්‍රියන්ත කළුආරච්චි – බඹර වළල්ල
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය
මංජුල අයගම සහ අතුල ලියනගේ – බඹර වළල්ල
නිිර්මාණශීලී සහය අධ්‍යක්ෂ – ඩොනල්ඩ් ජයන්ත
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු – අශෝක ආරියරත්න
සජීවී නිර්මාණාත්මක කුසලතා සහතික
සේමිණි ඉද්දමල්ගොඩ – සුදු හංසි රංගනය
සුවඳ දැනුණා ජීවිතේ – කැමරා අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන
ඉර හඳ යට රඟපෑ බිමල් ජයකොඩි
දකින දකින මල් රොජර් සෙනෙවිරත්න (රඟපෑම්)
විදු- ශාමිලා නිමන්ති (රඟපෑම්)
සුවඳ දැනුණා ජීවිතේ කලා අධ්‍යක්ෂ ලාල් හරින්ද්‍රනාත්
ටෙලි නිර්මාණ සඳහා පිරිනැමුණු සම්මාන:
ප්‍රසාංගික
වසරේ හොඳම ප්‍රශස්ත ටෙලි නාට්‍ය හා නිර්මාණශීලී අධ්‍යක්ෂණය සඳහා සම්මාන පිරිනැමුණේ නැත.
හොඳම නිර්මාණශීලී රංග කුසලතාවය (පුරුෂ)
මහේන්ද්‍ර පෙරේරා – තක්සලාව
වසරේ නිර්මාණශීලී සහය නළුවා (ස්වර්ණ)
සුමින්ද සිරිසේන – ඇබෑර්තු ඇත (රජත)
ජගත් මනුවර්ණ – තක්සලාව
සහය නිළිය (ස්වර්ණ)
හිමාලි සයුරංගි – ඔබ කවුද (රජත)
මාධනී මල්වත්ත – ඇබෑර්තු ඇත
නිර්මාණශීලී ගායනය
සමන් ලෙනින් සහ ඊෂානි යශෝධා – යස ඉසුරු
නිර්මාණශීලී ගීත රචනය
ගයා රම්‍ය අල්විස් – යස ඉසුරු
නිර්මාණශීලී සංගීතය
View more movie pictures and movie trailers ...
රෝහණ වීරසිංහ – ඔබ කවුද
නිර්මාණශීලී සංස්කරණය
විශ්ව රංග වික්‍රම සුරේන්ද්‍ර – දිය මත රුව
නිර්මාණශීලී අංග රචනය
මහේන්ද්‍ර, දමිතා, ශ්‍රියන්ත සහ හිමාලි සතුටින් ඉපිලි ගිහින්
ජී. ඩී. නන්දසේන – ඇබෑර්තු ඇත
නිර්මාණශීලී ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම
නිලන්ත ප්‍රදීප් කුමාර – ඇබෑර්තු ඇත
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ – රොෂාන් කුරුප්පු
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු – රාජා රණසිංහ
සජීවී ටෙලි නාට්‍යමය කුසලතා සහතික
තක්සලාව ටෙලි නාට්‍යයේ හරිදු රංගජිත් අබේසූරිය (රංගනය)
යස ඉසුරු ටෙලි නාට්‍යයේ ඊෂානි යශෝධා රංගනාථ (තනු නිර්මාණ)
දෙගම්මැදියාව – මනෝජ් වික්‍රමසිංහ ( කලා අධ්‍යක්ෂණය)
ඒකාංගික
චාමර ජයවීර – විදර්ශනා
ආනන්ද අබේනායක – සංසාරේ පිය සටහන්
අනුරුද්ධ ජයසිංහ – මායා රූ
කෙටි චිත්‍රපට වෙනුවෙන් පිරිනැමුණු සම්මාන
හොඳම නිර්මාණශීලී කෙටි චිත්‍රපටය
සුජීව ගුණරත්න – සීමා
කුසලතා සහතික
සුදත් මහදිවුල්වැව – යෂ්ඨි මාරුව
සුහද ජයමාන්න – ජේසුස් නම් ඔහු
විශේෂ සම්මාන – හොඳම සජීවිකරණය
ලක්මාල් ප්‍රියදර්ශන ප්‍රනාන්දු – සූටික්කා
විත්ති කතා දෘශ්‍ය නිර්මාණ
වසරේ නිර්මාණශීලී විත්ති කතා දෘශ්‍ය නිර්මාණය
සුදත් මහදිවුල්වැව – වැල්ලට දෙවියො ඇවිත්
කුසලතා සහතික
ෂාමිනි බොයිල් – බියෝන්ඩ් ලෑන්ඩ් මයින්ස්
සුදත් මහදිවුල්වැව – මාදු ගඟ
සුදත් රෝහණ – හෙට ලොවට හිරු පායයි
දීප්ති විජේතුංග – රළු මුහුද ගොළු වෙරළ
ප්‍රදීප් ධර්මදාස – සුහද සන්දේශකරු
නිර්මාණශීලී ශ්‍රව්‍ය දෘශ්‍ය වියමන
චමල් පතිරණ – අපි හමු වුණොත්
නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම
සුදත් මහදිවුල්වැව – අවුරුද්දට ගමට ඇවිල්ලා
නිර්මාණශීලී නාමාවලිය
සසංක දීපාල් අමරවීර – ඉසුරු භවන
නිර්මාණශීලී පූර්ව ප්‍රචාරක දසුන
සසංක දීපාල් අමරවීර – ආදරණීය යෞවනය
ආධුනික විචාර ලිපි වෙනුවෙන් ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය පිරිනැමුණේ යූ. එන්. අනුරාජ ඉලංග විජේසිංහටයි. සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ බුද්ධදාස ගලප්පත්ති නිර්මාණවේදියා යි
සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවේ
සනත් ගුණතිලක
රෝයි ද සිල්වා
චරිතා ප්‍රියදර්ශනී
Information from sarasaviya.lk
View more movie pictures and movie trailers ...
Tags: Signis Awards
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies