Related links
Archana Sinhala Film shooting started by Dinusha Pradeep
View more movie pictures and movie trailers ...
කටුනායක හා නුවරඑළිය ප්‍රදේශවල මේ දිනවල රූගත කෙරෙන අලුත් චිත්‍රපටයක් සමඟ අලුත් අධ්‍යක්ෂවරයකු දොරට වඩී.
අර්චනා නම් මේ චිත්‍රපටය තනන නවක සිනමාකරුවා දිනූෂ ප්‍රදීප්ය.
ආදර කතාවක් වන අර්චනා, දිනූෂගේ කුලුඳුල් සිනමා කරණයයි.
නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක මෙන්ම නිවේදිකාවක වන සඳනි සුලක්නා අර්චනා හී ප්‍රධාන චරිතය නිරූපණය කරයි.
වසන්ත කුමාරසිරි, ජයංගනී දික්කුඹුර, පාලිත නානායක්කාර, අකිල සඳකැළුම්, මධු නිත්‍යානි, කුමාර රණපුර, අජිත් ශ්‍රී පෙරේරා, සංදීප් සන්රාජ්, බුද්ධික අබේරත්න, අනුර ශ්‍රීනාත්, ස්වර්ණලතා රණසිංහ ඇතුළු නවක සහ ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් මෙහි රංගන දායකත්වය සපයති.
View more movie pictures and movie trailers ...
අජිත් කුමාරතන්ත්‍රි සහ සුපුන් දිනූෂ සෙනෙවිරත්න අර්චනා හී සහය අධ්‍යක්ෂවරු වෙති. කතාව, දෙබස්, තිර රචනය මෙන්ම කලා අධ්‍යක්ෂණය බර්ට්‍රම් රන්ජන්ගෙනි. කුෂන්ත ජිනේන්ද්‍රගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රේම් දිසානායක අංග රචනයෙන් ද දායකත්වය සපයන මෙහි බන්දුල රූපසිංහ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරයි. ඩියානා ෆිල්ම්ස් වෙනුවෙන් චන්ද්‍රා ජයම්පති කුමාරි අර්චනා නිෂ්පාදනය කරයි.
Archana Sinhala Film, Dinusha Pradeep, Sandali Sulakkana,
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
- sandali sulakkana wedding
- sandali sulakkana photos
- sadali sulakkana
- sandali sulakkana hot
- udith abeyrathne in gossip lanka
- sadali sulakkana weddinhg
- sadali sulakkana wedding
- sandali sulakkana facebook
- sandali sulakanna wedding gossip lanka
- sandali sulakkana wedding photoes
- sulakkana wedding photo
- sandali sulakkana wedding photo
- Udith Abeyrathne in sinhala films
- Sandali Sulakkana- Uththara
- sandali sulakna
Related posts:
Tags: Archana Sinhala Film, Dinusha Pradeep, Sandali Sulakkana
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies