Archive for the ‘Sarigamapa Sinhala Movie’ Category

Sa Ri Ga Ma Pa – Sarigamapa Sinhala Movie by Somarathna Dissanayake

Sarigamapa Sinhala Movieලෝ පූජිත සිනමා කෘතියක් වන සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරෙන් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගමපා සිනමාපටයේ හඬ කැවීම් කටයුතු මේ දිනවලදී සිදු වෙයි. ඒකාධිපතියකු ලෙසින් තමන්ගේ දරු දැරියන් සත් දෙනාව පාලනය කරන නාවික කපිතාන්වරයකුගේ නිවසට දොළොස් වැනි මෙහෙකාරිය වශයෙන් සුරූපී යුවතියක් පැමිණීමත් සමඟ සිදුවන හැල හැප්පිම් ඔස්සේ සරිගමපා නිර්මාණය වී ඇත. එම මෙහෙකාරියගේ චරිතය පූජා උමා ශංකර් විසින් රංගනයේ යෙදෙයි. ආචාර්ය මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, ගයනි ගිසන්තිකා, රත්න ලාලනී ජයකොඩි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, බුද්ධි රන්දෙණිය, දසුන් මධුසංක, ලලිත් ජනකාන්ත ආදීහු මෙහි සෙසු චරිත නිරූපණය කරයි.
Read more

Incoming search terms for sinhala movies:

Tags: