Archive for the ‘Sinhala Film Common Man’ Category
Sinhala Film Common Man Shooting – Samanya Minisa to editing
By sandeshaya on October 30th, 2011
Sinhala Film Common Man Shooting – Samanya Minisa to editing – හොලිවුඩයේ නළුවන් දෙපොළක් වන බෙන් කෲස් සහ බෙන් කිංස්ලි රඟන චන්ද්‍රන් රත්නම්ගේ ද කොමන් මෑන් සිනමාපටයේ සියලු රූගත කිරීම් ඉකුත්දා අවසන් විය. එය මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්්ජලීස් නුවර සංස්කරණය වෙමින් පවතියි.
View Full Pictrutes and ArticleTags: Sinhala Film Common Man