Archive for the ‘World Cinema Official Selection’ Category

තණ්හා රතී කේරළ රඟයි – Thanha Rathi Ranga at Kerala

නිලේන්ද්‍ර දේශප්‍රියයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “තන්හා රතී රඟා ”(Between Yesterday & Tomorrow)“ චිත්‍රපටය ශ්‍රි ලංකාව නියෝජනය කරමින් World Cinema Official Selection සම්මානය සඳහා තේරී පත් වී ඇත. මෙලෙස නිර්දේශ වී ඇත්තේ, මේ වන විට (දෙසැම්බර් 6 සිට 13 දක්වා) ඉන්දියාවේ ත්‍රිවාන්ද්‍රම් හිදී පැවැත්වන 18 වන කේරළ ජාත්‍යන්තර සම්මාන උළෙල සඳහායි.

View Full Pictrutes and Article

Tags: ,