Old Sinhala Film Deyyanne Rate – දෙයියන්නේ රටේ

Old Sinhala Film Deyyanne Rate – දෙයියන්නේ රටේ

දෙයියන්නේ රටේ

Sinhala Old Film

තිරගත කළ දිනය – 1958 මැයි 01
ඉදිරිපත් කිරීම – සීමාසහිත හෙලදිව ෆිල්ම් ආට්ස් සමාගම
නිෂ්පාදනය – එස්. ඩී. එස්. සෝමරත්න
අධ්‍යක්ෂණය – එල්. එස්. රාමචන්ද්‍රන් (ඉන්දීය ජාතික)
කතාව – ඩබ්ලිව්. ඒ. සිල්වා
කැමරාව – එස්. එස්. නාදන්

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන්:
හිම බිම පාලන සුරිදේ – මෙහිදීන් බෙග්
කුළුණ ගුනේ දුදන සෙනේ – ඉන්ද්‍රානි විජේබණ්ඩාර
කෝලම් මේවා තමයි දෙවියනේ – ජෙනී වෙන්නප්පා
සීත සුනිල් දිය දහරා – එච්. ආර්. ජෝතිපාල
සීත ගඟුලේ සීත හිමේ – ලතා / ධර්මදාස වල්පොල, ඉන්ද්‍රානි විජයබණ්ඩාර සහ පිරිස
හිමේ සමන් දෙවි පිහිටෙන් – සී. ටී. ප්‍රනාන්දු / ඇන්ජලින් ලැනරෝල්
සිරිපාද හිමේ දෙයියන්ගේ – මොහිදීන් බෙග්
ඔබ මට ද අගෙයි – ජී. එස්. බී. රාණි පෙරේරා
රැල්ලේ කිරි වැල්ලේ – ජී. එස්. බී. රාණි / මොහිදීන් බෙග්
මොකටද කාසි බාගේ – මොහිදීන් බෙග්
ගීත පටිගත කිරීම –
සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය කඳාන
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – කොලොම්බියා
ත ැටි අංක ජී ඊ එස් 1043 සිට ජී ඊ එස් 1049 දක්වා

නළු නිළියෝ –
සේනාධීර කුරුප්පු – පුණ්‍යා හීන්දෙනිය
ඩොමී ජයවර්ධන – පියදාස ගුණසේකර
රෝහිණි ජයකොඩි – ජෙනි විනිප්‍රිඩා
ඇල්ප්‍රඩ් එදිරිමාන්න – ධර්ම ශ්‍රී කල්දේරා
ලිලියන් එදිරිසිංහ – එඩ්වඩ් සේනාරත්න
මාලිනි එදිරිසිංහ – මොනිකා කුරේරා
අයිරින් ලංකාතිලක – සී. ටී. ප්‍රනාන්දු
බන්දුල ශ්‍රී සරච්චන්ද්‍ර – ජෝශප් සෙනෙවිරත්න
මාගරට් ගුණසේකර – ලිලියන් ලියනගේ

Cast and Crew of Sinhala Film Deyyanne Rate
, S D S Somarathna, , , , , , , , , , , , , ,

Original Article. Deyyanne RateA Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka