Related links
Old Sinhala Film Divya Premaya – දිව්‍යමය ප්‍රේමය
View more movie pictures and movie trailers ...
දිව්‍යමය ප්‍රේමය
Sinhala Film Divya Premaya
තිරගත වූ දිනය – 1948 මැයි 22
නිෂ්පාදනය – එන්. තුරෙයිසිංහම් / එම්. කේ. කුප්පුසාමි
අධ්‍යක්ෂණය – ඩී. එස්. බාබු / එන්. පී. ජමේරි
කතා පිටපත – ශ්‍රීමති කරුණාදේවි (ලයිලා මජ්නු හින්දි චිත්‍රපට කතාව ඇසුරින්)
සංගීත අධ්‍යක්ෂණය – එච්. ආර්. පද්මනාභ ශාස්ත්‍රී
ගීත ප්‍රබන්ධය – චන්ද්‍රසේන වීරසේකර / ජී. කේ. ජයන්ත / ශ්‍රීමති කරුණාදේවි
ගීත සංඛ්‍යාව – 12
ගීත හා ගායන ශිල්පීන් -
සිරිනි සාර ධීර – සමූහ ගායනයකි
ආම්, ආමි -
ශ්‍රියාවි යාය පහන් -
ප්‍රීති සෞභග්‍ය සිඳී -
රුව දිස්නා දැක්මෙන් – සමූහ ගායනයකි
ලොව නවාතැනකි – සමූහ ගායනයකි
සාක්ෂි දේ චිත්තේ මගේ-
සුපියා ඔබ හැරා – නරේන්ද්‍රනාත් සහ බාල සරස්වතී
ඒ මර්ගේ යාමේ යෙදී
සුරින්දා
පිත්‍ය නන්දේ
යනු යනු වහා ගෙනෙන්නට
ගීත ගායනය – නරෙන්ද්‍රනාත් / ආර්. බාලා සරස්වතී / කනබහාරා
ශබ්ද පරිපාලනය – කේ. රාමචන්ද්‍රන් / ටී. ආර්. රාමචන්ද්‍රන්
View more movie pictures and movie trailers ...
කැමරාව – පී. රාමලිංගම් / එම්. මුල්ලා
සංස්කරණය – එන්. පී. ජවේරි
චිත්‍රාගාරය – දකුණු ඉන්දියාවේ ෂන්මුග සහ මදුරාසියේ නැප්චූන්
වැඩ ආරම්භ කළ දිනය – 1946 මුල් භාගයේදී
රඟපෑම් – ලූෂන් රාජපක්ෂ, ශ්‍රීමති කරුණාදේවි, ටී. එල්. සයිමන් ද සිල්වා, ජී. ඒ. පීටර් සිරිවර්ධන, ශ්‍රීමති ෆ්ලොරි දේවි, බී. රොබට් පෙරේරා, ටී. ඩී. බැසිල් බොතේජු, පී. කේ. ජයන්ත රාජදාස, එම්. එම්. සුමනාවතී, කමලා සෙනෙවිරත්න, ප්‍රැන්සිස් මොල්ලිගොඩ, එම්. සයිමන් පෙරේරා
නැටුම් – ශ්‍රිමතී ධන ලක්ෂ්මි
චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය – අවුරුදු 2 මාස 06 යි
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගම
ප්‍රදර්ශනය මුලින්ම – ජින්තුපිටිය ටෝකීස් – කිංස්ලි – ක්වින්ලන් නුගේගොඩ – මෝහිනී ගාල්ල, නිව් ට්‍රිවෝලි නුවරඑළිය – මොඩර්න් – බදුල්ල
මංගල දර්ශනය – කොළඹ නගරාධිපති ආර්. එෆ්. එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් කිංස්ලි තියටර්ස්හිදී
Cast and Crew of Sinhala Film Divya Premaya
Luman Rajapaksha, Srimathi Karunadevi, Robert Perera, Simon Silva, Peter Siriwardene
Original Article. Divya Premaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Kiwwada Nahi Nokkiwwada Nahi Sinhala Film by Lal Priyadewa
Vidya Balan sells The Dirty Picture, sex not so much, Photos and Videos
Malani Senehelatha Fonseka - Queen of Sinhalese cinema
Jacqueline Fernandes ready to get Naked if Role Demands it?
Sri Lankan Sinhala Film Ramaseraya by Sumith Kumara at www.sandeshaya.org
Sri Lankan Sinhala film Suwanda Denuna Jeewithe by Dhammika Siriwardana at Sandeshaya
Sri Lankan Sinhala Film Muthu Salamba with Chanchala Warnasuriya at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Miringu Yathra by Channa Perera at www.sandeshaya.org movie and cinema
Sirasa Dancing Stars Season 02 - Photography by Sagara Lakmal De Mel at Sandeshaya Sri Lanka
Kiwwada Nahi Nokkiwwada Nahi Sinhala film Latest photo collection