Old Sinhala Film Ekamath Eka Rataka – එකමත් එක රටක

Sinhala Old Film Ekamath Eka Rataka

තිරගත වූ දිනය – 1958 පෙබරවාරි 14
ඉදිරිපත් කිරීම – සීමාසහිත නව ජීවන චිත්‍රපට සමාගම
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කතා පිටපත, ගීත ප්‍රබන්ධය – සිරිසේන විමලවීර
කැමරාව – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
සංස්කරණය – ඩී. ඇස්. ඩී. රඹුක්වැල්ල
කලා අධ්‍යක්ෂණය, කාටුන් නිර්මාණ – දයා කරුණාරත්න

සංගීත අධ්‍යක්ෂණය – ෂෙල්ටන් ප්‍රේමරත්න (සංගීත අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය)
ගීත ප්‍රමාණ්‍ය්‍ය – 05
ගීත ගායනය – සිසිර සේනරත්න, ජී. ඇස්. බී.
රාණි පෙරේරා, හරූන් ලන්ත්‍රා,
එච්. ආර්. ජෝතිපාල
ගීත:
නිදහස් ඉර පායා ආකාසේ
බොලේ යකඩ යකා
ඈත ගමක
සුකොමල බද ලෙලවාලා
දේදුනු නමවා මල්සර හීයෙන්
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ගීත පටිගත කිරීම –
සීමාසහිත නව ජීවන චිත්‍රාගාරය –කැලණිය

රඟපෑ නළු නිළියන් –
ටියුරින් ප්‍රනාන්දු,
ඊ. මාර්ෂල් පෙරේරා,
එස්. එච්. ජෝතිපාල,
ඇන්. ආර්. ඩයස්,
රීටා මොරින්,
නන්දා හෙට්ටිආරච්චි,
නිමලා රණතුංග,
මාලිනී රණසිංහ

Cast and Crew of Sinhala Film Ekamath Eka Rataka
Sirisena Wimalaweera, Daya Karunarathna, Shelton Premaratne, Sirira Senaratne, G S B Rani Perera, H R Jothipala, Haroon Lanthra, Taurine Fernando, Marcia Perera, S H Jothipala, N R Dias, Rita Morin, Nirmala Ranathunga

Original Article. Ekamath Eka Rataka A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka