Related links

Old sinhala Film Saradam – සරදම්

View more movie pictures and movie trailers ...

සරදම්

Sinhala Old Film Saradam

තිරගත වූ දිනය – 1957 නොවැම්බර් 29
නිෂ්පාදනය – වාහිනි සහ ෆිල්ම් සෙන්ටර් (ෆිල්ම් සිලෝන් සමාගම)
අධ්‍යක්ෂණය – ටී. සෝමසේකරන්
කැමරාව – රාජ් ගෝපාල් (ඉන්දීය ජාතික)
වේෂ නිරූපණය – වේනු ගෝපාල් (ඉන්දීය ජාතික)
සංගීත අධ්‍යක්ෂණය – එස්. දක්ෂිණමූර්ති (ඉන්දීය ජාතික)

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව – 08
ගීත සහ ගායන ශිල්පීන් -
ජීවිතේ රස විඳලා – ජමුනා රාණි
නොදනිමි කොහෙද යන්නේ – ලතා /ධර්මදාස වල්පොල
පොඩි කාලේ හිඳ – ලතා වල්පොල
නටා ගීත ගයා – ලතා / ධර්මදාස වල්පොල
පෙම් හද විමනේ – ලතා / ධර්මදාස වල්පොල
දේ සිත ප්‍රබෝදේ – සුනිල් ප්‍රේමදාස / ඉන්ද්‍රානි මුදිතාදේවි
අහසේ සඳ සේ – ලතා / ධර්මදාස වල්පොල
ප්‍රීතියෙන් සතුටින් / ඒ. ඇම්. රාජා / ජමුනා රාණි
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් ඩබ්ලිව් එන් 608 සිට ඩබ්ලිව් එන් 611
ගීත පටිගත කිරීම – ෆිල්ම් සෙන්ටර් – මදුරාසිය
වාහිනි චිත්‍රාගාරය – මදුරාසිය
ප්‍රදර්ශනය -සීමාසහිත සිලෝන් තියටර්ස්

View more movie pictures and movie trailers ...

රඟපෑ නළු නිළියෝ -
ස්ටැන්ලි පෙරේරා (උදය) ෆ්ලොරිඩා ජයලත් (සන්ධ්‍යා / කාමා), සුනිල් ප්‍රේමදාස (රස්තියාදු), ජෝ අබේවික්‍රම (තේමිස්), අයිරින් කරුණාරත්න (අම්මා), රිචඩ් ඇල්බට් (රොඩ්ඩා), ජෝර්ජ් ප්‍රනාන්දු (වල්බායි), ජෝශප් ඇල්බට් (ගෝරියා) ඇම්. ඇස්. බෙලිඅත්තගේ (කරඩියා), සෝමා ජයසිංහ, කිංග්ස්ලි රාජපක්ෂ, ඔපීලියා සමරනායක, ඉන්ද්‍රානි මුදිතාදේවි, ශාන්ති ලියනගේ

Cast and Crew of Sinhala Film Saradam
, , , , ,

Original Article. Saradam A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: