Old Sinhala Film Sihinaya – සිහිනය

Old Sinhala Film Sihinaya – සිහිනය

සිහිනය

Sinhala Old

තිරගත වූ දිනය – 1959 ජූලි 03
ඉදිරිපත් කිරීම – සීමාසහිත ජයන්ති චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – එම්. බී. ඩී. අමරසිංහ, එම්. ඩබ්ලිව්. පෙරේරා
අධ්‍යක්ෂණය – ටී ජානකීරාම්
කතා පිටපත, දෙබස්, ගීත ප්‍රබන්ධය – ඒ. ජේ. ද සොයිසා (වෙන්ඩෙටා ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි)
කැමරාව – එස්. නටරාජන්
සංස්කරණය – සී. පී. ජම්බුලින්ගම්

සංගීත අධ්‍යක්ෂණය – පාණ්ඩුරංගන් (ඉන්දීය ජාතික)
ගීත සංඛ්‍යාව – 09
ගීත හා ගායන ශිල්පීන්:
ලංකාව අපේ රටයි –
හා හද දෙදරා – ලතා වල්පොල
මගේ ජීවේ – ලතා වල්පොල
මලට ආ බඹරා – මෝහන් කුමාර්
පැදපල්ලා හිතට අරන් – ඩොමී ජයවර්ධන සහ පිරිස
හඳ පායා නීලාකාසේ – පද්මා
මාසේ පෝයදා – ඩොමී ජයවර්ධන / නිර්මලා
මල් පීදී ප්‍රේම වෘක්ෂයේ – මොහිදීන් බෙග් / ජානකි
ලොව මායාවකි සිහිනයකි – මොහිදීන් බෙග්
ගීත පටිගත කිරීම – නිව්ටෝන්, මදුරාසිය
ගීත පොත් – එම්. ඊ. ජෝශප්, සීමාසහිත සිනේ ප්‍රින්ටර්ස්
ග්‍රැමෆෝන් තැටි – කොලොම්බියා
තැටි අංක ජීඊඑස් 1056 සිට 1059 දක්වා

රඟපෑ නළු නිළියන්:
රෝහිනී ජයකොඩි (රෝහිනි) අයේෂා
වීරකෝන් (අයේෂා)ලිලියන් එදිරිසිංහ (මව)
ජෙමිනි චන්ද්‍රා (නළඟන) ඩොමී ජයවර්ධන
(ඩොමී / ගුණපාල) සේනාධීර කුරුප්පු
(සේනාධීර) ටී. ඩී. කේ. පෙරේරා (පියා) විනී
රන්වල (විනී)අශෝක පොන්නම්පෙරුම
(මුදලාලි) චන්ද්‍රා සපුතන්ත්‍රි
චිත්‍රපටයේ දිග අඩි 16600
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගම

Cast and Crew of Sinhala Film Sihinaya
, , , ,

Original Article. Sihinaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka