Old Sinhala Film Sohouro – සොහොයුරෝ

සොහොයුරෝ

Sinhala Old Film Sohouro

තිරගත වූ දිනය –1958 මාර්තු 15
ඉදිරිපත් කිරීම -සීමාසහිත ශ්‍රී මුරුගන් නවකලා ෆිල්ම්ස්
නිෂ්පාදනය – එස්. එම්. නායගම්
අධ්‍යක්ෂණය –ඒ. බී. රාජ් , එල්. එස්. රාමචන්ද්‍රන් (ඉන්දීය ජාතික)
කතා පිටපත –ඒ. එස්. නාගරාජන් (ඉන්දීය ජාතික)
දෙබස් – ඩබ්ලිව්. බෙනඩික් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – ඩබලිව්. බෙනඩික් ප්‍රනාන්දු
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන් –
සිත ගේ ප්‍රීති ආනන්ද මේ – විල්බට් ඇන්තනි
නිසංසලයි ලෝකෙ – ධර්මදාස වල්පොල
ආදරේ අඹරේ – සිඩ්නි ආටිගල / ඇන්ජලින් ද ලැනරෝල්
කෝමල ප්‍රේම සුදා – ලතා / ධර්මදාස වල්පොල
යන්නේ කොහෙද මා – ධර්මදාස වල්පොල
කැරකේවී රථ රෝදේ – ධර්මදාස වල්පොල
සැපත සොයා මේ – මොහිදීන් බෙග්
සකුන්තලා හෝ සකුන්තලා -චන්ද්‍රා ද සිල්වා සහ පිරිස
වැසුනා දොර ආදරේ – ලතා වල්පොල
රත්තරනින් රන් රුව – එඩී යාපා
ගීත පටිගත කිරීම –
සුන්දර සවුන්ඩ් චිත්‍රාගාර, කඳාන
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලෙයි
ග්‍රැමෆෝන් තැටි – කලාෆෝන් තැටි අංක එස් එම් එන් 106 සිට එස් එම් එන් 108 දක්වා
නැටුම් – ශේෂා පලිහක්කාර
රඟපෑ නළු නිළියෝ –
රවීන්ද්‍ර රූපසේන – අරුණ ශාන්ති
ආනන්ද ජයරත්න – පිටිපන සිල්වා
එඩී යාපා- ජෝශප් සෙනෙවිරත්න
ක්ලැරිස් සිල්වා – ලීනා ද සිල්වා
මිලී කහඳවල – රිචඩ් ඇල්බට්
රෝහිනි ජයකොඩි – මාක් සමරනායක
හියුගෝ ප්‍රනාන්දු

Cast and Crew of Sinhala Film Sohouro
R Muththusami, Mohideen Baig, Latha Walpola, Dharmadasa Walpola, Hugo Fernando, Mili Kahandawala

Original Article. Sohouro A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka