Old Sinhala Film Sukumali – සුකුමලී

සුකුමලී

Sinhala Old Film Sukumali

තිරගත වූ දිනය – 1957 ඔක්තෝබර් 11
ඉදිරිපත් කිරීම – භවාති නිෂ්පාදන සමාගම
නිෂ්පාදනය – එම්. එස්. සිවසාමි
අධ්‍යක්ෂණය හා කැමරාව – මොහොමඩ් මස්තාන්
කතා පිටපත – කේ. වී. ශ්‍රීනිවාස් (ඉන්දීය ජාතික) ශෝබනී දෙමළ චිත්‍රපටය ඇසුරිනි
දෙබස් – සුදාස් මාස්කෝරාළ
නැටුම් – ගෝපි ක්‍රිෂ්ණා සමඟ ඊ. වී. සරෝජා, බී. හිරල්ලාල්
සංගීත අධ්‍යක්ෂණය – පී. එස්. දිවාකර් (ඉන්දීය ජාතික)
කලා අධ්‍යක්ෂණය – වී රාමරාව්,ආමයියප්පන්

ගීත ප්‍රබන්ධය – හර්බට් ඇම්. සෙනෙවිරත්න, විනිත් ජයසූරිය, ජේ. පී. රාජපක්ෂ
ගීත පටිගත කිරීම – වාහිණී ස්ටුඩියෝ මදුරාසිය
ගීත සංඛ්‍යාව – 09
ගීත හා ගායන ශිල්පීන් –
ජුම් ජුම් ජොලේ – ජමුනා රාණි සහ පිරිස
සීතලයි, සීතලයි – ලතා ප්‍රනාන්දු
හර්දේ ඇදේ – ලතා ප්‍රනාන්දු
කෙනෙක් කොහෙන්දෝ – ලතා ප්‍රනාන්දු
රාජා එන්න – ජානකි / ඒ. එම්. රාජා / එම්. සත්‍යන්
මගේ ආදරණීය බූරුවෝ – මොහිදීන් බෙග්
භග්‍යවති මා – ජමුනා රාණි
සිහිල් සුළං වැද – ජමුනා රාණි, ඒ. ඇම්. රාජා
ආලෝකේ දේවි හර්දේ – ලතා ප්‍රනාන්දු සහ පිරිස
ගීත පොත් – සීමාසහිත සිනමාස් සමාගම වෙනුවෙන් එම්. ඊ. ජෝශප්
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව් එන් 1000 සිට ඩබ්ලිව් එන් 1005 දක්වා

රඟපෑ නළු නිළියන් –
රීටා රත්නායක (ලීලා), ආයේෂා වීරකෝන් (අයේෂා), ලැඩී රණසිංහ (හියුබට් / වල්හාමු), ආනන්ද වීරකෝන් (විජේ), ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා (නිකමා), සුදාස් මාස්කෝරාල (ජුවානිස්) මාකස් සිල්වා (මාර්ෂල්), ජේ. කේ. චාල්ස් පෙරේරා (අප්පුහාමි), රත්නා රණසිංහ (මැණිකේ, විජේ කුමාර් (පොලිස් පරීක්ෂක)
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සිනමා ශාලාහිදී තිරගත විය

Cast and Crew of Sinhala Film Sukumali
, , , , , ,

Original Article. Sukumali A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: