Related links

Old Sinhala Film Surasena – සූරසේන

View more movie pictures and movie trailers ...

සූරසේන

Sinhala Old Film Surasena

තිරගත කළ දිනය – 1957 නොවැම්බර් 13
ඉදිරිපත් කිරීම – පක්ෂිරාජා චිත්‍රාගාරය
නිෂ්පාදන හා අධ්‍යක්ෂණය – එම්. එස්. එම්. නායිදු (ඉන්දීය ජාතික)
කතා පිටපත – මලෙයි කිල්ලන් නැමැති දෙමළ
චිත්‍රපටය ඇසුරින් දෙබස් හා ගීත ප්‍රබන්ධව – ආනන්ද සමරකෝන්
නැටුම් – පද්මිණී ප්‍රියදර්ශනී / සායි පී. එස්. ගෝපාල ක්‍රිෂ්ණන්

සංගීත අධ්‍යක්ෂණය – එස්. එම්. සුබ්බයියා පිල්ලේ නායිදු (ඉන්දීය ජාතික)
ගීත සංඛ්‍යාව – 07
ගීත හා ගායන ශිල්පීන් -
ආතන මෙතන කවි කිය කිය – ජමුණා රාණි / කේ. රාණි
ආනන්ද ශ්‍රීය වෑහෙයි – ලතා / ධර්මදාස වල්පොල
පාවී පාවී ආකාසේ – ලතා වල්පොල
ආලෝකේ ආලෝක් – ලතා වල්පොල
වසන්තේ වනේ – ලතා වල්පොල
මනරම් රැඟුමන් – ජමුණා රාණි / කේ. රාණි
සඳ කාන්ති වැදී – ලතා වල්පොල
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස්
තැටි අංක ඩබ්ලිව් එන් 1007 සි ට ඩබ්ලිව් එන් 1010 දක්වා
ගීත පිටපත් කිරීම – පක්ෂිරාජා චිත්‍රාගාරය – කොයිම්බතූර්

View more movie pictures and movie trailers ...

රඟ පෑ නළු නිළියන්:
හර්බි සෛනෙවිරත්න – සූරසේන
එඩී ජයමාන්න – 441
කාන්ති ගුණතුංග – රූපා
ඩොමී ජයවර්ධන – රොබට් හාමු
රෝහිණී ජයකොඩි – ශ්‍රියා
මාක් සමරනායක – ඉන්ස්පැක්ටර්
පීටර් පීරිස් – චන්ද්‍රදාස
බන්දු ගුණසේකර – පිංචප්පු
රූබි ද මෙල් – ශාන්ති
වෝල්ටර් ප්‍රනාන්දු – ගජනායක
පියදාස ගුණසේතර – රොමියෙල්
ඇන්තනි සී පෙරේරා – මහලු සූරසේන
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය.

Cast and Crew of Sinhala Film Surasena
Ananda Samarakoon, Jamuna Rani, K Rani, Latha Walpola, Dharmadasa Walpola, Herbert Seneviratne, Eddie Jayamanne, Kanthi Gunatunga, Domi Jayawardana, Rohini Jayakodi, Mark Samaranayake, Ruby de Mel

Surasena Film Original Article. A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: