Related links
Old Sinhala Film Suraya – සූරයා
View more movie pictures and movie trailers ...
සූරයා
Sinhala Old Film Suraya
තිරගත වූ දිනය – 1957 මාර්තු 29
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – එස්. ටී. ක්‍රිෂ්ණ රාවෝ
කතා පිටපත – තිරුට්ටු රාමන් දෙමළ චිත්‍රපට කතාව ඇසුරිනි
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – එස්. දක්ෂිණමූර්ති
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම – මොඩර්න්
තියටර් – මදුරාසිය
ගීත ප්‍රමාණය – 09
ගීත පොත් – සීමාසහිත සිනේ ප්‍රින්ටර්ස්
ග්‍රැමෆෝන් තැටි – කොලොම්බියා
ජීඊඑස් 1035 සිට ජීඊඑස් 1038 දක්වා
ගීත හා ගායන ශිල්පීන්- හිතන්නකෝ අයියේ – ඉන්ද්‍රාණි විජය බණ්ඩාර
සැනසිල්ල නැලවිල්ල – ධර්මදාස වල්පොල
සුදු සුදා රෑ වුණා – ලතා වල්පොල
පිවිතුරු මනහර – ලතා වල්පොල / ධර්මදාස වල්පොල
දිනේවා ශ්‍රියෙන් ලංකා – ජමුනා රාණි සහ පිරිස
දුප්පතාට කෝ සැප – මොහිදීන් බෙග්
දුටුදා ඉඳලා – මොහිදීන් බෙග් / ජමුනා රාණි
ඇති වෙනවා සැප – ජමුණා රාණි
අත දෙන්න දෙන්න – ලතා වල්පොල
View more movie pictures and movie trailers ...
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගමේ සිනමාහල්වල තිරගත විය
රඟපෑ නළු නිළියෝ -
ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, ලැඩී රණසිංහ, හර්බි සෙනෙවිරත්න, රෝහිණී ජයකොඩි, කාන්ති ගුණතුංග, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, බන්දු ගුණසේකර, එස්. ඩී. එලිසබෙත්, හර්බට් අමරවික්‍ර‍්‍රම
Cast and Crew of Sinhala Film Suraya
K Gunaratnam, K Hugo Fernando, S Dakshinamoorthy, Karunaratne Abeysekera, Indrani Wijebandara, Latha Walpola, Dharmadasa Walpola, Mohideen Baig, Jamuna Rani, Alfred Edirimanna, Lady Ranasinghe, Herby Seneviratne, Rohini Jayakodi
Original Article. Suraya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Channa Wijewardena & Upuli Panibharatha Photographed By : Sagara Lakmal De Mel at Sandeshaya Sri Lanka
Natasha Rathnayake Exclusive Photo Collection
Nataliya n Lakshan's wedding Congrats from Sandeshaya
New STF film at Ritz - Nidi Yahana Kalambei by Sudesh Vasantha Peiris
Ethumai Methumai sinhala film by Nishantha Weerasingha
Tale of a nightingale Angeline Gunatilaka at Sandeshaya.org
IIFA 2010 FASHIONS - IMAGE GALLERY Part 1 at Sandeshaya Sri Lanka
Director Sandun Rajakaruna enters cinema with Uththara Film, Main roles by Suraj Mapa and Hasini Gonagala at Sandeshaya Sri Lanka