Related links
Old Sinhala Film Wanaliya – වනලිය
View more movie pictures and movie trailers ...
වනලිය
Sinhala Old Film Wanaliya
තිරගත වූ දිනය –1958 පෙබරවාරි 21
ඉදිරිපත් කිරීම – ලංකා චිත්‍රාගාරය
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
කතා පිටපත – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (මිනල් කොඩි දෙමළ චිත්‍රපටය ඇසුරිනි)
කැමරාව – එම්. ඩී. සුමනසේකර
සංස්කරණය – එස්. රාමනාදන්
සංගීත අධ්‍යක්ෂණය – ආර්. ඒ. චන්ද්‍රසේන
ගීත ප්‍රබන්ධය – ඒ. ජේ. ද සොයිසා
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන් -
ආලෝකේ නසිනා පළඟැටියෝ – මොහිදීන් බෙග්
වනමල ඔයාද මේ වනයේ – මේබල් බ්ලයිත් සහ ෂර්ලි බ්ලයිත්
මවා ගිනි දැල් – ග්‍රේස් ජයමාන්න
මේ ලෝකේ්මා ගින්නකි – මොහිදීන් බෙග්
මේ දුෂ්ට සමාජය – ෂර්ලි බ්ලයිත්
මල් පිපිලා මේ සුවදේ – ෂර්ලි බ්ලයිත්
දුප්පතාගේ ආණ්ඩුවයි මේ – සමූහ ගීතයක්
කරුණා ජලේ ගලාලා – ෂර්ලි බ්ලයිත්
වාසි උනා මෙදා සැරේ වාසි වුණා – ෂර්ලි බ්ලයිත්
ආදරේ බැඳුනා සිතේහි – ෂර්ලි බ්ලයිත්
ගීත පටිගත කිරීම – සිලෝන් ස්ටුඩියෝස්, නාරාහේන්පිට
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලෙයි
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව් එන් 648 සිට ඩබ්ලිව් එන් 653 දක්වා
View more movie pictures and movie trailers ...
රඟපෑ නළු නිළියෝ -
බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, මේබල් බ්ලයිත්,
ෂර්ලි බ්ලයිත්, ග්‍රේස් ජයමාන්න,
ධර්ම ශ්‍රී රණතුංග, ඔස්ටින්අබේසේකර,
ජෝ ජයමාන්න, සිසිර පියසේන
ප්‍රදර්ශනය –
සීමාසහිත සිලෝන් තියටර් සමාගමේ සිනමා ශාලාවල තිරගත විය
Cast and Crew of Sinhala Film Wanaliya
B A W Jayamanne, Mohideen Baig, Meble Blain, Cheryl Blain, Grace Jayamanne
Original Article. Wanaliya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sri Lannkan Popular Actor and TV Presenter Amila Abeysekara Wedding - Congrats from Sandeshaya
New STF film at Ritz - Nidi Yahana Kalambei by Sudesh Vasantha Peiris
Sweet Angel coming on July 8 to Silver screen
Award winning filmmaking duo Somaratne Dissanayake and Renuka Balasuriyas latest cinematic venture, Bindu at Sandeshaya Sri Lanka
Surangana Lowin Awilla film is being dubbed by Mervin Silva
Jacqueline Fernandez dazzled in a Manish Malhotra creation at the IIFA Fashion Rocks show on June 3 at Colombo, Sri Lanka.
Red Bull Air Show | Unawatuna Beach, Sri Lanka by Peter Besenyei