Related links
Old Sinhala Fim Wana Mohini – වන මෝහිනී
View more movie pictures and movie trailers ...
වන මෝහිනී
Sinhala Old Film Wana Mohini
තිරගත කළ දිනය – 1958 දෙසැම්බර් 12
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – ටී. ආර්. සුන්දරම්, ඒ. බී. රාජ් (ඉන්දීය ජාතිකයන්)
කතා පිටපත –වනමෝහිනී දෙමළ චිත්‍රපටය ඇසුරිනි
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – එස්. දක්ෂිණමූර්ති (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධනය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව – 11
ගීත හා ගායන ශිල්පීන් -එන්නේ කොයිබින්දෝ – මොහිදීන් බෙග් / ධර්මදාස වල්පොල / එච්. ආර්. ජෝතිපාල සහ පිරිස
සිහිනේකි බාල කාලේ – ලතා වල්පොල
මිණි පහන ඔබයි – ජමුනා රාණි
ගුම් ගුම් නැගෙන්නේ – කේ. රාණි
පිපෙන පියුමන් – ලතා / ධර්මදාස වල්පොල
දැන් පැද්දෙයි පෙරලෙයි – මොහිදීන් බෙග් / ධර්මදාස වල්පොල / එච්. ආර්. ජෝතිපාල
එනවයි කීවේ – නෑ තව ආවේ – ලතා වල්පොල
ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ – ලතා වල්පොල
දෑතට දෑතට තියලා – ලතා / ධර්මදාස වල්පොල
කොළ කඩ කඩ බොරුවට – එච්. ආර්. ජෝතිපාල / කේ. රාණි
සව් සත් ප්‍රබෝධ දී – ලතා වල්පොල සහ පිරිස -
View more movie pictures and movie trailers ...
ගීත පටිගත කිරීම – සීමාසහිත මොඩර්න් චිත්‍රාගාරය සේලම්
ගීත පොත් – එම්. ජී. ධර්මදාස සහ සහෝදරයෝ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව් එන් 623 සිට ඩබ්ලිව් එන් 627 දක්වා
නළු නිළියෝ -
කාන්ති ගුණතුග – හර්බි සෙනෙවිරත්න
කේ. හියුගෝ ප්‍රනාන්දු – පියදාස ගුණසේකර
රෝහිනී ජයකොඩි – ඩේවිඩ් ධර්මකීර්ති
වෝල්ටර් ප්‍රනාන්දු – වින්සන්ට් වාස්
මානෙල් සමරනායක – රිචඩ් ඇල්බට් (ටාසන්)
එස්. ඩී. එලිසබෙත් – ඇන්තනි සී. පෙරේරා
ට්‍රිසිලා මාටිස් – නෝමන් පෙරේරා
ඔරිල් වර්ණකුලසූරිය – ඇම්. වර්ණකුලසූරිය
ඇල්බට් පෙරේරා – වින්සන්ට් ප්‍රනාන්දු,ඇල්. කේ. දයාරත්න
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය.
Cast and Crew of Sinhala Film Wana Mohini
K Gunaratnam, K Hugo Fernando, S Dakshinamoorthy, Karunaratne Abeysekera, Mohideen Baig, Latha Walpola, Dharmadasa Walpola, Jamuna Rani, K Rani, H R Jothipala, Kanthi Gunatunga, Herbert Seneviratne, Piyadasa Gunasekara, Rohini Jayakodi, Vincent Vaas
Original Article. Wana Mohini A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
- wana mohini
- sighala fim
- www singhalalanka com
- singhalalanka com
- wana mohini SINHALA FILM
- wanamohini sinhala movie
- wana mohini old film sinhala
- wanamohini sinhala films
- wanamohini sinhalasinama
- Wanamohini film songs
- wanamohin film
- wana Mohini-sinhala Films
- angelin gunatilaka
- thewana asa sinhala film
- songs of wana mohini film
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Jacqueline Fernandez proud to be a Sri Lankan
Jacqueline Fernandez dazzled in a Manish Malhotra creation at the IIFA Fashion Rocks show on June 3 at Colombo, Sri Lanka.
Wild innocence - Bindu, the latest artistic creation of Somaratne Dissanayake at Sandeshaya Sri Lanka
Suseema to hit theatres in July Screenplay is by Rohan Welivita
Sundayobserver magazine cover page
Mahindagamanaya Sinhala Film coming for Vesak
Sinhala Film Alimankada - The Road From Elphant Pass Film Videos at Sandeshaya Sri Lanka
Julia Film - Maiden cinematic venture young Sampath Sri Roshan