Sinhal Old Film Hadisi Vivahaya- හදිසි විවාහය

Sinhal Old Film Hadisi Vivahaya- හදිසි විවාහය

හදිසි විවාහය

Sinhala Old

තිරගත වූ දිනය – 1959 නොවැම්බර් 14
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
කතාව සහ දෙබස් – ඩී. වී. සෙනෙවිරත්න
කැමරාව – එම්. ඩී. සුමනසේකර

සංගීත අධ්‍යක්ෂණය – බී. ඇස්. පෙරේරා
ගීත ප්‍රබන්ධනය – ඒ. ජේ. ද සොයිසා
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන්:
ප්‍රේමධාරා එයි ගලාලා – මොහිදීන් බෙග් / ෂර්ලි බ්ලයිත්
ඉවසා අවවාදේ – ෂර්ලි බ්ලයිත්
හිතුවේ නෑ කිසිදා – මෙහිදීන් බෙග්
නමෝ මරියනි – ෂර්ලි බ්ලයිත්
ආලේ රස දැනුණා – මේබල් බ්ලයිත් / සිසිර සේනාරත්න
අර නීල වලා ගුවනේ – මෙහිදීන් බෙග් / ග්‍රේස් ජයමාන්න
සොඳුරු මාගේ ජීවිතේ – මේබල් බ්ලයිත්
සුරතලියේ, සියුමැලියේ – සිසිර සේනරත්න / ෂර්ලි බ්ලයිත්
ගෑනු රත්තරන් – සමූහ ගීතයක්
සැනසීම ජීවිතේ – මොහිදීන් බෙග්
ගීත පොත් – ඇම්. ජී. ධර්මදාස සහ සහෝදරයෝ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී)
තැටි අංක ඩබ්ලිව් එන් 668 සිට ඩබ්ලිව් එන් 672 දක්වා

නළු නිළියන්: ෂර්ලි බ්ලයිත් ( සුවිනීතා), ඩඩ්ලි වානගුරු (මයිකල්)
මේබල් බ්ලයිත් (ඇනීටා), සිසිර පියසේන (පීටර්)
හේමා රණසිංහ (මැණිකේ), බී. ඒ. ඩබ්. ජයමාන්න (රන්දෙණි මුදලාලි)
පැට්‍රිෂියා වෝකර් (රණවක මැතිනිය), ඔස්ටින් අබේසේකර (කොන්දොස්තර)
ධර්ම ශ්‍රී රණතුංග (රන්ජිත්), රූබි ද මෙල්
සිරිල් කොඩි (සුසිල්)
ජෝ ජයමාන්න (දොස්තර)
චිත්‍රපටයේ දිග අඩි 16500
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්

Cast and Crew of Sinhala Film Hadisi Vivahaya
, , , , , , , , , , ,

Original Article. Hadisi Vivahaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Hadisi Vivahaya

Release date: Nov.14, 1959

Produced by Ceylon Studios Ltd., directed by B. A. W. Jayamanne, Music directed by b. S. Perera, Lyrics by A. J. de Soysa
Cast: B. A. W. Jayamanne, Dharmasri Ranatunga, Shirley Blythe, Ruby de Mel, Dudley Wanaguru, Mabel Blythe, Austin Abeysekara
No. of songs: 10

Playback singers: Mohideen Baig, Mabel Blythe, Shirley Blythe, Sisira Senaratne,

Incoming search terms for sinhala movies: