Related links

Sinhala Cinamatic Heritage – Old Film Ashokamala – අශෝකමාලා

View more movie pictures and movie trailers ...

Sinhala Cinamatic Heritage – Old Film Ashokamala

අශෝකමාලා

තිරගත වුණ දිනය – 1947 අප්‍රියෙල් 09
නිෂ්පාදනය – ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් (සීමාසහිත සිලෝන් තියටර්ස්)
සම අධ්‍යක්ෂණය – ශාන්ති කුමාර් සෙනෙවිරත්න / ටී. ආර්. ගෝපු
දෙබස් සහ උප අධ්‍යක්ෂණය – මයිකල් සන්නස් ලියනගේ
තිර රචනය / නැටුම් පුහුණුව – ශාන්ති කුමාර් සෙනෙවිරත්න

සංගීත අධ්‍යක්ෂණය – මොහොමඩ් ගවුස්
සංගීත අධ්‍යක්ෂණයට සහය සහ වයලින් වාදනය – ඩබ්. ඩී ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව)
ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ට්ත්‍රගාරය
ගීත සංඛ්‍යාව – 10
ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන් -
භවේ භීත හැර – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ප්‍රීති ප්‍රීති – භාග්‍යරති සහ පිරිස
හෝ ප්‍රේමේ බැබැලේ – මොහිදීන් බෙග් / භාග්‍යරතී
ශාන්ත මේ රාත්‍රියේ – භාග්‍යරතී
ආලේ මගේ – මොහිදින් බෙග්
ඇයි කරේ යමෙක් ආලේ – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ජලේ මේ දැන් ගීත – භාග්‍යරතී
නයනා වැනි සුදෝ – මොහිදින් බෙග් / භාග්‍යරතී
ආලෝකේ දෙයි – භාග්‍යරතී
සදවු ජය ශ්‍රී – මොහිදින් බෙග්

View more movie pictures and movie trailers ...

කැමරාව – ඇම්. මස්තාන්
චිත්‍රාගාරය – සෙන්ට්‍රල් චිත්‍රාගාරය – දකුණු ඉන්දියාව
වැඩ ආරම්භ කළ දිනය – 1946 ඔක්තෝම්බර් 09
රඟපෑම් – ශාන්ති කුමාර් (සාලිය), එමලින් දිඹුලාන (අශෝකමාලා) මයිකල් සන්නස් ලියනගේ්(විපුල සෙනෙවි), හර්බි සෙනෙවිරත්න (සේන), දොන් එඩ්වඩ් (රන්කිරා), ඔස්ටින් අබේසේකර (අබය ඈපා), මයිකල් රුද්‍රිගූ (දුටුගැමුණු රජ), මෙහිදීන් බෙග් , ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා, ශ්‍රීමතී කරුණාදේවි, සූරියමුත්තු, සුනිල් ප්‍රේමදාස, එන්. එම්. සාදුවර්ධන
නැටුම් – ශාන්ති විරාජ් / මධුර එස්. සුභලක්ෂ්මි
ආදායම – රු: ලක්ෂ 15
චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය – මාස 06
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්
පළමුවර ප්‍රදර්ශනය – 1947. 04. 09 සිට කොළඹ රීගල්, 04/10 සිට ඇල්ෆින්ස්ටන්, 4/11 සිට මැජෙස්ටික්, කැපිටෝල්
මංගල දර්ශනය – රීගල් සිනමා ශාලාවේදී මහමාන්‍ය ඩී. එස්. සේනානායක සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන්.

, ,

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: