Related links
Sinhala Film Asoka – අසෝකා
View more movie pictures and movie trailers ...
අසෝකා
තිරගත වූ දිනය – 1955 මාර්තු 04
ඉදිරිපත් කිරීම – අසෝකා චිත්‍රපට සමාගම
සම නිෂ්පාදනය – ධර්මදාස කුලතුංග ගුණරත්න (ගුණරත්න සහ සමාගම – අධ්‍යක්ෂ)
අධ්‍යක්ෂණය – සිරිසේන විමලවීර
කතාව / දෙබස් – පියසේන කෝස්තා
කැමරාව – පෝල් මතායස්
වේෂ නිරූපණය – සී. එල්. බාස්කරන්
සංස්කරණය – අහමඩ් කුමාර්
නැටුම් – එස්. පනීභාරත (ශිෂ්‍ය පුන්‍යා හීන්දෙනිය ඇතුළු පිරිස)
සංගීතය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, පියසේන කොස්තා, හර්බට් එම්. සෙනෙවිරත්න
ගීත ප්‍රමාණය 12
ගීත හා ගායනා ශිල්පීන් -
තම් තෙනනම් තනෙන තනෙන – සත්‍යවතී සහ ධර්මදාස වල්පොල / පිරිස
සටනකි ජීවිතේ – ධර්මදාස වල්පොල
මරුවා පමණි ළඟ ඉන්නේ – ජී. එස්. බී. රාණි පෙරේරා
පායන සඳ සේ – ජී. එස්. බී. රාණි / ධර්මදාස වල්පොල
ආදරේ සාගරේ – ජී. එස්. බී. රාණි පෙරේරා
පෙම් සුවඳයි මංගල සිරි දෙයි – ධර්මදාස වල්පොල / චිත්‍රා සෝමපාල
මේක තමා දෙවියන්ගේ – ආනන්ද සමරකෝන් / මොහිදීන් බෙග් / ධර්මදාස වල්පොල
තනිවයි උපන්නේ – මොහිදීන් බෙග්
ලෝකේ සිහිනයක් වගේ – ජී. එස්. බී. රාණි / මොහිදීන් බෙග්
පෙම් පහන නිවී – ජී. එස්. බී. රාණි /මොහිදීන් බෙග්
සීයා මනමාලයා මොහිදීන් බෙග් / ධර්මදාස වල්පොල
පෙම් ගීතේ සංගීතේ – සත්‍යවතී
View more movie pictures and movie trailers ...
චිත්‍රාගාර – නවජීවන කිරිබත්ගොඩ
මෙම ගීත චිත්‍රපටය සඳහා ‘පෙම් ගීතේ’, ‘තම් දෙනතම්’, විනෝදනී විසින්ද, ‘සුමිහිරි පානේ’ හරුන් ලන්ත්‍රා / ඒ. ජේ. කරීම් විසින්ද, සීයා මනමාලයා’ එඩී යාපා සහ ඒ. ජේ. කරීම් විසින්ද ගයන ලදී.
රඟපෑම් -
පුෂ්පා ජෙනට් (අසෝකා), ප්‍රේම කාන්ති (රීටා) විමලා කුමාරි (සිසී), දේවිකා රාණි (ගොවි බිරිය), ශීලා රේණුකා (සරත්ගේ නැඟණිය), සුමිත් බිබිලේ (සරත්), ආනන්ද වීරකෝන් (හැරී), ඩබලිව්. චූලරත්න (ඩොනල්ඩ්), එඩී යාපා (පැටියා), එස්. එච්. ජෝතිපාල (ගොවියා), සුමිත් දිසානායක (දොස්තර), ඩබ්. ඔලිවර් සිල්වා (තෙල් වෙදා), බෙන්ජමින් ප්‍රනාන්දු (සීයා) නොයෙල් පෙරේරා, පුණ්‍යා හීන්දෙනිය, ඩබ්. ජේ. වීරක්කොඩි.
ප්‍රදර්ශනය සිනමාස් සිනමා ශාලාවල.
ගාමිණි, සැෆයර්, කුවින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි – මහනුවර, සිනමා ඔලිම්පස් – ගාල්ල, රිච්මන්ඩ් – මාතර, රත්නාවලී – ජාඇල, ජුපිටර් – කුරුණෑගල.
ප්‍රදර්ශන කාලය – ගාමිණී මරදාන දින 48
නැවත ප්‍රදර්ශනය 1975 පෙබරවාරි 28 – පිටපත් 06 චිත්‍රපටයේ දිග අඩි 13500
G S B Rani Perera, Dharmadasa Walpola, Chithra Somapala, Ananda Samarakoon, Mohideen Baig
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sri Lankan Film Bombs and Roses by Anurudda Jayasinghe at Sandeshaya Sri Lankan
Kalpanthaye Sihinayak Film cute actress Chaitra Chandranath's exclusive interview and latest photo collection
Suseema to hit theatres in July Screenplay is by Rohan Welivita
Silumina Rasanduna Cover Page - Rasanduna Magazine
Mervyn plays role of yaksha(Yaka) in ‘Kuveni’
Jacqueline Fernandes ready to get Naked if Role Demands it?
Rookantha Goonathilake & Chandraleka back in Sri Lanka with Raini Charuka at Sri Lankan Actress Models Dancers Singers Beauties at an Arena
Tikiri Suwanda Sri Lankan Sinhala Film by Sunil Aruna Weerasiri at Sandeshaya Sri Lanka
Archana Sinhala Film shooting started by Dinusha Pradeep
'Rupa Gee Saraniya' at Tower Hall