Sinhala Film Sandeshaya – සංදේශය

Sinhala Film Sandeshaya – සංදේශය

සංදේශය

Sinhala Old Film

තිරගත වූ දිනය – 1960 මාර්තු 30
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
කතාව – තිර රචනය – ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
දෙබස් – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරාකරණය – විලී බ්ලේක්
සංස්කරණය – ටයිටස් තොටවත්ත
කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි

ගී තනු නිර්මාණය – සුනිල් ශාන්ත සංගීත සංයෝජන සහ
අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
පසුබිම් සංගීතය – කේ. ඒ. දයාරත්න
ගීත පදමාලා – අරිසෙන් අහුබුදු

ගීත සංඛ්‍යාව – 07
ගීත හා ගායන ශිල්පීන් –
කටේ කිරි සුවඳ – ධර්මදාස වල්පොල
රෑන ගිරා රෑන – ලතා වල්පොල
පුන්සඳ එළියයි – ලතා වල්පොල සහ පිරිස
පුර්තුගීසිකාරයා – එච්. ආර්. ජෝතිපාල / සිඩ්නි ආටිගල
කෝ හතුරෝ – මොහිදීන් බෙග් / ධර්මදාස වල්පොල
රැජිණ මමයි – ලතා / ධර්මදාස / මොහිදීන් බෙග්
සුදට සුදේ – ලතා වල්පොල
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රාගාරය –මදුරාසිය
ගීත පොත් – කරුණාධාර මුද්‍රණාලය
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වෙයිස් (එච් එම් වී)

රඟපෑ නළු නිළියන්:
ආනන්ද ජයරත්න – බණ්ඩාර රාළ , කාන්ති ගුණතුංග – සුමනා ගාමිණී ෆොන්සේකා – තම්මිට ආතර් වැන්ලැන්බර්ග් – (කපිතාන්) රෙග් වැන්කි්‍යුලන්බර්ග්- ලයිතාන් අයිරාංගනී සේරසිංහ – යසෝහාමි එඩී ජයමාන්න – රපියෙල් හියුගෝ ප්‍රනාන්දු – සලප්පු ආරච්චි බන්දු ගුණසේකර – පුංචප්පු ශේන් ගුණරත්න – ඩේවිඩ් ධර්මකීර්ති
ඇන්තනි සී. පෙරේරා – ශාන්ති ලේඛා

Cast and Crew of Sinhala Film Sinhala Film Sandeshaya
, Lester James Peiris, , , Titus Thotawatte, , , , , Arisen Ahubudu, , , Mohideen Baig, , , Ananda Jayaratne, , , ,

Original Article. Sinhala Film Sandeshaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: