Related links

Sinhala Film Suragani – සුරඟණී

View more movie pictures and movie trailers ...

සුරඟණී

තිරගත වූ දිනය – 1955 පෙබරවාරි 19
නිෂ්පාදනය – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම
කතාව, තිර නාටකය, දෙබස්, අධ්‍යක්ෂණය – සිරිල් පී. අබේරත්න
සහය අධ්‍යක්ෂණය – කේ. වෙම්බු (ඉන්දීය ජාතික)
සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා (ගීත 10), සිරිල් පී. අබේරත්න (ගීත 02)

ගීත ප්‍රමාණය – 12
ගීත හා ගායන ශිල්පීන් -
ඕ සෑසි ලෝනා මාගේ – ජී. එස්. බී. රාණි පෙරේරා / ධර්මදාස වල්පොල
කඳුකරයේ ශාන්ත සැන්දෑවේ – ධර්මදාස වල්පොල
ආලේ පෙම් රැස් දහරා – ජී. එස්. බී. රාණි පෙරේරා
සුරඟනාවී මාගේ – ජී. එස්. බී. රාණි පෙරේරා / ධර්මදාස වල්පොල
ප්‍රේම සන්තාපයෙන් -
සැපා ජීවේ උතුම් දුල්වේ – ධර්මදාස වල්පොල
තනි වූ හදේ ශෝකේ – ජී. එස්. බී. රාණි පෙරේරා
දෙවිෙඳ් ඈත සමණල -
කොයිබටදෝ මේ සතා – එඩී ජූනියර්
සේයාව ඇඳුණු රූපේ – ස්වර්ණා අබේරත්න
ආලීකේ සන්ධ්‍යාවේ -
දීපේ ශ්‍රී ලංකා දිලෙනා – ස්වර්ණා අබේරත්න – ජී. එස්. බී. රාණි පෙරේරා සහ පිරිස
ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චුන් චිත්‍රාගාරය

View more movie pictures and movie trailers ...

රඟපෑම් – එඩී ජූනියර් (සේන), දිස්නා රංජනී (සුරංගනී)ඩී. ආර්. නානායක්කාර (කුදා), කාන්ති ගුණතුංග (රම්‍යා), ගොඩ්ප්‍රි ප්‍රනාන්දු, ඊ. ඒ. විජේරත්න, ලක්ෂ්මන් පෙරේරා, රොස්ලින් ප්‍රනාන්දු, ජී. එස්. බී. රාණි පෙරේරා
ජී. එස්. බී. රාණි පෙරේරා රඟපෑ ප්‍රථම චිත්‍රපටය සේම ඇය ගීත ගයා තිරගත වුණ පළමු චිත්‍රපටය මෙයයි.

ප්‍රදර්ශනය – පිටපත් 15
එල්ෆින්ස්ටන් රොක්සි, මෙට්රෝ – නුගේගොඩ,අශෝකමාලා – මීගමුව, වේල්ස් – මහනුවර, කිංග්ස් – බදුල්ල, ක්වීන්ස් – ගාල්ල, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, ටාසන් – කෑගල්ල, පබ්ලික් ;හීල් – ගම්පහ, ආනන්ද – රාජගිරිය, ගාමිණී – මීරිගම, මහලේකම් – කුලියාපිටිය, බ්‍රෝඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් – කුරුණෑගල.
මරදාන එල්ෆින්ස්ටන්හී දින 54 ක් තිරගත විය.
චිත්‍රටයේ මුල් නම ‘සුරඟනී’ නම් විය. පසුව ‘සුරංගනී’ ලෙස නම් කෙරිණ.

Cast and Crew of Sinhala Film Suragani
, ,

View more movie pictures and movie trailers ...