Sinhala Film Veradunu Kurumanama – වැරදුණු කුරුමානම

වැරදුණු කුරුමානම

තිරගත වුණ දිනය – 1948 දෙසැම්බර් 03
නිෂ්පාදන – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම
කතාව, තිර කතාව, දෙබස් – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
අධ්‍යක්ෂණය – ජ්‍යෙතිශ් සිං

සංගීත අධ්‍යක්ෂණය – සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
ගීත පටිගත කිරීම – නැප්චූන් චිත්‍රගාරය – මදුරාසිය
රඟපෑම් – රුක්මණී දේවි (ස්වර්ණා), ලලිතා කුමාරි (ප්‍රේමා), ජෙමිනි කාන්තා (මෙරායා), හර්බි සෙනෙවිරත්න (චන්ද්‍රපාල), එඩී ජයමාන්න (බබයියා) බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, බර්ට්‍රම් ප්‍රනාන්දු, ක්‍රිස්ටි ද මැල්, ජී. ඩී. එස්. පෙරේරා, ලැටීෂියා දාබරේ.
ගීත සංඛ්‍යාව – 12
ගීත හා ගායන ශිල්පීන්-
සිත පිරුණා වැසි ලැබුණා – මිනර්වා ගායක කණ්ඩායම
කළු දොදොල් – ජෙමිණි කාන්තා
දෙව් ලොව දෙවියනේ – එඩී ජයමාන්න
සැන්දෑවේ සැන්දෑවේ – රුක්මණී දේවි
මගේ ආදර ප්‍රීති පැළෑටිය – ලලිතා කුමාරි / ක්‍රිස්ටි ද මැල්
පායන සඳ වටකර – එඩී ජයමාන්න /ජෙමිණි කාන්තා
ශාන්ත මේ ප්‍රේමේ – රුක්මණී දේවි / ක්‍රිස්ටි ද මෙල්
ගලා කන්දේනි – රුක්මණී දේවි
ව්‍යාධියකි මේ ලෝකේ – ලලිතා කුමාරි
නමෝ මරියනි – රුක්මණී දේවි
මෝරනවා ප්‍රේමේ හදේ – රුක්මණී දේවි
මෙරායා, මෙරයා – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා

චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය – මාස 1 1/2 යි
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
මුල් ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, මැජෙස්ටික්, ගාල්ල කුවීන්ස්, බදුල්ල කිංග්ස්, ත්‍රිකුණාමලය නෙල්සන්, අම්බලන්ගොඩ ලක්ෂ්මී
මංගල දර්ශනය – අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී.

Cast and Crew of Sinhala Film Veradunu Kurumanama
, , , , , , , ,

Original Article. Veradunu Kurumanama – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka