Related links
Sinhala Old Film Ahankara Sthree – අහංකාර ස්ත්‍රී
View more movie pictures and movie trailers ...
අහංකාර ස්ත්‍රී
Sinhala Old Film Ahankara Sthree
තිරගත වූ දිනය – 1954 සැප්තැම්බර් 17
ඉදිරිපත් කිරීම – ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට
නිෂ්පාදනය, කතා පිටපත – එස්. එම්. නායගම්
එස්. එම්. නායගම් නිෂ්පාදනය කළ වෙනත් චිත්‍රපට – කඩවුණ පොරොන්දුව, බංඩා නගරයට පැමිණීම, ප්‍රේම තරගය, පුදුම ලේලි
දෙබස්, ගීත ප්‍රබන්ධය, සහය අධ්‍යක්ෂණය – කේ. හියුගෝ ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය – ඒ. බී. රාජ් (ඉන්දියානු ජාතික)
සංස්කරණය – ඇම්. පී. සිවප්‍රකාශන්
වේෂ නිරූපණය – පී. කේ. තංගප්පන්
නැටුම් අධ්‍යක්ෂණය – ශේෂා පලිහක්කාර, වී. ආර්. උමා
කලා අධ්‍යක්ෂණය – චෙල්ලයියා සහ ඇස්. රාමමූර්ති
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත පටිගත කිරීම – සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය – කඳාන
ගීත ප්‍රමාණය – 11
ගීත හා ගායන ශිල්පීන් -
හේල හෙලෙයි – ධර්මදාස වල්පොල සහ පිරිස
දුගින්ගේ යහන – කේ. රාණි
ලෝකය පෙරලෙයි – ඒ. එම්. රාජා
පවේ හා පිනේ – ධර්මදාස වල්පොල
හද ගලවාලා – ලතා වල්පොල, කේ. රාණි
ඉංගිරිසි වැස්සක් – පී. නාගේශ්වරඕ, කේ. රාණි
ප්‍රේමයේ චන්ද්‍රයා – ලතා වල්පොල
ලංකාරෙන් මලක් පිපී – ලතා, ධර්මදාස වල්පොල
ජීවිතේ විකාරෙකි – ලතා, ධර්මදාස වල්පොල
මනහාර මේ හෙල භූමි – කේ. රාණි, ලතා වල්පොල පිරිස
View more movie pictures and movie trailers ...
රඟපෑ නළු නිළියෝ – ඩබ්. කේ. රූපසේන (දයා), රත්නකුමාරි ද සිල්වා (නිර්මලා), මාර්ක් සමරනායක (සූරසේන), ක්ලැරිස් ද සිල්වා (ශ්‍රීමති), කේ. හියුගෝ ප්‍රනාන්දු (සියාමිස්), රෝහිනී ජයකොඩි (ස්වර්ණා), ඒ. පී. වින්සන්ට් වාස් (ජුවන්), නැන්සි ඩයස් (මාලනී), එඩී යාපා (රූපසිංහ), ඇස්. පී. ඇම්. සිල්වා (ගුණසේන), ඩබ්ලිව්. බෙනඩික් ප්‍රනාන්දු (සෝමපාල) ලක්ෂ්මන් යාපා
ප්‍රදර්ශනය – පිටපත් 08
කිංග්ස්ලි, ක්වින්ලන් – නුගේගොඩ, නඩරාජා – මීගමුව, ඔලිම්පස් – ගාල්ල, නිව් සිනමා – කුරුණෑගල, චිත්‍රා – අවිස්සාවේල්ල, රිච්මන්ඩ් – අම්බලන්ගොඩ, ශ්‍රී මහල් – කුලියාපිටිය ගාමිණි – මරදාන 1954 සැප්තැම්බර් 24 සිට තිරගත විය. මෙහිදී සති 12 ක් නොකඩවා තිරගත විය.
චිත්‍රපටය තැනීමට ගත වූ කාලය වසර 1 1/2
නැවත ප්‍රදර්ශනය – 1974 අප්‍රියෙල් 12 (අළුත් පිටපත් 02)
රුක්මණී – වැල්ලම්පිටිය
ප්‍රියංකර – නාරාහේන්පිට
මෙම සිනමාහල්හි පිළිවෙළින් දින 25 සහ 26 ක් තිරගත විය. පසුව 3 වෙනි පිටපතක් කළුතර – නිව් මිනර්වා හි පෙන්වීය.
Cast and Crew of Sinhala Film Ahankara Sthree
S M Nayagam, Hugo Fernando, R Muththusami, Dharmadasa Walpola, Latha Walpola, K Rani
Original Article. Ahankara Sthree A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
My debut Sri Lankan Movie Kalpanthaye Sihinayak coming sooooooonnnnn.... :) by Chaitra Chandranath
Sunil T begins work on 53rd movie, called Jeevithaya Lassanai
Sri Lankan Film Bombs and Roses by Anurudda Jayasinghe at Sandeshaya Sri Lankan
Colombo theatre festival for young audiences - enticing the young audience at Sandeshaya Sri Lanka
This is not only cricket ... Image gallery of cricket matches at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Theja by Nilantha Hapanweera at Sandeshaya Sri Lanka
Raigam Tele Awards 2011 at Sugathadasa Indoor Stadium