Related links
Sinhala Old Film Avishwasaya – අවිශ්වාසය
View more movie pictures and movie trailers ...
අවිශ්වාසය
Sinhala Old Film Avishwasaya
තිරගත වූ දිනය – 1959 පෙබරවාරි 04
නිෂ්පාදනය – ලයනල් ගුණතිලක, ටී. සෝමසේකරන්
අධ්‍යක්ෂණය හා කතා පිටපත –ටී. සෝමසේකරන්
දෙබස් – කිංග්ස්ලි රාජපක්ෂ
නැටුම් අධ්‍යක්ෂණය – ෆ්ලොරිඩා ජයලත්
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – සුදම් වනිගතුංග
ගීත සංඛ්‍යාව – 08
ගීත හා ගායන ශිල්පීන්:
මා සිතේ ප්‍රීති දුන් සදා – එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රානි මුදිතාදේවි
කිමදෝ මට මේ ශාපේ – ඉන්ද්‍රානි මුදිතාදේවි
සුර සම්පත මේ ලොවෙදි – ඉන්ද්‍රානි මුදිතාදේවි
මේ ලොව ඇයි මේ – එච්. ආර්. ජෝතිපාල
මගේ සිතෙ තිබූ රස – ආර්. ශිවනන්ද / රෝහිනි සුදසිංහ
ප්‍රේමේ දාමේ නම් – මොහිදින් බෙග් / පුෂ්පරාණි
සැනසිල්ලේ සුවේ – ඉන්ද්‍රානි මුදිතාදේවි
අවිශ්වාසේ – මෙහිදීන් බෙග්
ගීත පටිගත කිරීම – සිලෝන් ස්ටුඩියෝ – නාරාහේන්පිට
ගීති පොත් – ඇම්. ජී. ධර්මදාස සහ සහෝදරයෝ
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස්
තැටි අංක ඩබ්ලිව් එන් 635 සිට ඩබ්ලිව් එන් 638 දක්වා
View more movie pictures and movie trailers ...
නළු නිළියන් -ප්‍රේම් ජයන්ත් (විජේ) – ෆ්ලොරිඩා ජයලත් (ලතා)
ජෝ අබේවික්‍රම (බණ්ඩා) – නාලිනි අභයපාල
(අනුලා) බැප්ටිස් ප්‍රනාන්දු ( ගුණරත්න) – කිංග්ස්ලි රාජපක්ෂ (රාජා) සුදම් වනිගතුංග
(දිප්පිටිගල) – සූරිය ජයමා (සුමනා)
චිත්‍රපටයේ දිග – අඩි 15200
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්
Cast and Crew of Sinhala Film Avishwasaya
Lionel Gunathilaka, T Somasekaran, Sudam Wanigatunga, Indrani Mudithadevi, Nalini Abhayapala, R Muththusami, Florida Jayalath, H R Jothipala, Mohideen Baig, Joe Abeywickrama, Baptist Fernando, Kingsley Rajapakse
Original Article. Avishwasaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Alimankada The Road from Elephant Pass at Sandeshaya Sri Lanka
Sri Lankan Raigam Tele Award 2009 Ceremony Photos at Sandeshaya Sri Lanka
Julia Sri Lankan Movie Trailer - sandeshaya Sri Lanka
Cine OSCA, Ridma Reyak 2009 in BMICH - Sandeshaya Sri Lanka
Hemal Ranasinghe to play lead role in Tamil film 'Polladhavan'
Sri Lankan Film Once Upon a Time Movie - Ekamath Eka Rataka by Sanath Gunatilake at Sandeshaya Sri Lanka
Sri Lankan Film Alimankada - Clearing The Road From Elephant Pass