Related links
Sinhala Old Film Banda Nagarayata Pemineema – බණ්ඩා නගරයට පැමිණීම
View more movie pictures and movie trailers ...
බණ්ඩා නගරයට පැමිණීම
Sinhala Old Film Banda Nagarayata Pemineema
තිරගත වූ දිනය – 1952 මැයි 04
නිෂ්පාදනය – එස්. එම්. නායගම්
සම අධ්‍යක්ෂණය – රාජා වහබ් කාශ්මීර්, ඒ. බාස්කර් රාජ් (දකුණු ඉන්දීය ජාතිකයන්)
කතාව – ටී. ඩී. පියදාස (තුම්පනේ බණ්ඩා හා කොළඹ අප්පුහාමි නාට්‍යය ඇසුරිනි)
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත රචනා – යූ. ඩී. එස්. පෙරේරා, කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය – ආර්. නාරායන් අයියර්, ආර්. මුත්තුසාමි
ගීත පටිගත කිරීම – කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය (මෙය 1950 සැප්තැම්බර් 10 විවෘත විය)
ගීත සංඛ්‍යාව – 11
ගීත ගායනය – ජිනදාස ගුණසේකර, ජීවා ජෝශප් සෙනෙවිරත්න, රුද්‍රානි ලියනගේ, වසන්තා සන්දනායක
ගීත විස්තර -
සැරද සිරි සාරා
ිම් හත් දිම් තරිකිට
ආයි අප්පා කොළඹ පුරේ
ගොනේ ගොනේ පණ මාගේ
හෝ ඩාලිං ශි‍්‍රයාවි මාලිනි
නංගි නංගි එන්න මල්ලි
සල්ලි සල්ලි හුඟයි මේ සැරේ
අයිසේ මැරි මී ඕ ඩියරි
මා රවටාලා පෙන්වන ආලේ
ශ්‍රී කමලාපති ශ්‍රී
අන්ධකාරේ ආලෝකේ
View more movie pictures and movie trailers ...
රඟපෑම් – ශ්‍යාමලී නන්දා ලීලානායක (මාලිනී), පියසීලි ෆොන්සේකා (මැණිකේ), රංජනා ආරියවංශ (බිසෝ), අමරලතා (ජේන්), හියුගෝ ප්‍රනාන්දු (අන්ධ ගායකයා), ජෝශප් සෙනෙවිරත්න (කොළඹ අප්පුහාමි), බර්ටි ගුණතිලක (බුලත් විටි වෙළෙන්දා), ස්ටැන්ලි ආරියවංශ, සිසිර මානික්කආරච්චි, කේ. ඩී. සෙබස්තියන්.
කැමරාව – පී. එස්. මානියන් / ඇම්. ඩී. සුමනසේකර
නැටුම් – රුද්‍රානි ලියනගේ / ලලනි / නිරංජලා දේවි
ප්‍රදර්ශනය – සිලෝන් තියටර්ස් එල්ෆින්ස්ටන්, රොක්සි (වැල්ලවත්ත), ආසෝකමාලා (මීගමුව), රීගල් (මහනුවර)
Cast and Crew of Sinhala Film Banda Nagarayata Pemineema
Hugo Fernando, S M Nayagam, Wasantha Sandanayake, R Muththusami
Original Article. Banda Nagarayata Pemineema – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sunday Sri Lanka Silumina News Paper - Rasanduna Magazine Cover Page
Miringu Yathra Film, had been renamed as Kalpanthaye Sihinayak Movie by Channa Perera and Chaitra Chandranath
Sinhala Film Angara Dangara Trailer and Released day Videos
Dutugemunu Movie wins Anuradhapura again! - Sinhala Film by Jayantha Chandrasiri
Sri Lanka cinema lost talent of Vinu Wettamuny, Heartily condolences from Sandeshaya team
Sri Lankan Sinhala Film Suwanda Danuna Jeewithe Videos and Images