Related links
Sinhala Old Film Daiva Vipakaya – දෛව විපාකය
View more movie pictures and movie trailers ...
දෛව විපාකය
Sinhala Film Daiva Vipakaya
තිරගත වූ දිනය – 1956 මැයි 27
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
කතාව හා දෙබස් – සිසිර කුමාර මානික්කආරච්චි
නැටුම් – ජේ. ඊ. සේදරන් සහ පිරිස
කැමරාව – එම්. ඩී. සුමනසේකර
සංගීත අධ්‍යක්ෂණය – ආර්. ඒ. චන්ද්‍රසේන
ගීත ප්‍රබන්ධය – ඒ. ජේ. ද සොයිසා
ගීත පටිගත කිරීම – ෆිල්ම් සෙන්ටර් – මදුරාසිය
ගීත සංඛ්‍යාව – 09
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ගීත හා ගායන ශිල්පීන්: දොයි දොයි දොයි පුතා – ග්රේස් ජයමාන්න
සරා ගොයියා හරි මිනිහා – මේබල් බ්ලයිත්
නීල අහසේ මිහිරියාව – ෂර්ලි බ්ලයිත්
දෙව් ලොවේ මහා සභාවේ – ෂර්ලි බ්ලයිත්
සාගර හිමිය සොයා – මොදීන් බෙග් / ෂර්ලි බ්ලයිත්
සුරතලයේ සුකුමලියේ – මොහිදීන් බෙග් / ෂර්ලි බ්ලයිත්
සුදෝ සුදු රන් – මොහිදීන් බෙග්
ජාතික කලා රසේ – සමූහ ගායනයක්
දනවා ලෝකේ දුගියා ගින්නේ – මොහිදීන් බෙග්
View more movie pictures and movie trailers ...
ග්‍රැමපෝන් තැටි- හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක 576 සිට 580 දක්වා. සරා ගොයියා ගීතය ඩබ්ලිව්. එන් 579 දරණ තැටියෙහි දෙපැත්තේම අඩංගු වී ඇත.
රඟපෑ නළු නිළියෝ -
බී. ඒ. ඩබ්. ජයමාන්න, සේනාධීර කුරුප්පු, ධර්ම ශ්‍රී රාජපක්ෂ, ඩඩ්ලි වානගුරු, ඒ. ධර්මසේන, ඔගස්ටින් අබේසේකර, පීටර් පීරිස්, ෂර්ලි බ්ලයිත්, මේබල් බ්ලයිත්, ග්‍රේස් ජයමාන්න, එව්ලින් බාලසූරිය, විනෝදා රසාංජලී, ජෝ ජයමාන්න, මර්වින් අල්විස්.
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය.
Cast and Crew of Sinhala Film Daiva Vipakaya
B A W Jayamanne, M D Sumanasekara, R A Chandrasena, Mohideen Baig, Meble Blain, Vinodha Rasanjali
Original Article. Daiva Vipakaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sri Lankan Film Once Upon a Time Movie - Ekamath Eka Rataka by Sanath Gunatilake at Sandeshaya Sri Lanka
Sinhala Film Uththara by Sandun Rajakaruna at Sandeshaya Sri Lanka
16th Sumathi Awards 2011 Nominations
The introduction ceremony of film 'Maathaa' at the Sri Lankan Rupavahini Corporation auditorium.
Ranjan Ramanayaka plays a female character - Kanchana
This is not only cricket ... Image gallery of cricket matches at Sandeshaya Sri Lanka
Gayesha Perera in "The Christmas Carol"