Sinhala Old Film Daiwa Yogaya – දෛවයෝගය

Sinhala Old Film Daiwa Yogaya – දෛවයෝගය

දෛවයෝගය

Sinhala Old Film Daiwa Yogaya

තිරගත වූ දිනය – 1959 අප්‍රේල් 18
ඉදිරිපත් කිරීම – ලක්දිව චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ඊ. ඇල්ප්‍රඩ් ද සොයිසා, ඊ. ජේ. සී. ද සොයිසා
අධ්‍යක්ෂණය – එස්. කේ. ඕජා (ඉන්දීය ජාතික)
කතා පිටපත / දෙබස් – ඩබ්. ඒ. සිල්වා
කැමරාව – කේකි මිස්ට්‍රි
සංස්කරණය – බාල තෝර්ඩේ

සංගීත අධ්‍යක්ෂණය – සජාද් හුසේන් (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ / හියුබත් දිසානායක / සරත් විමලවීර / හෙන්රි ධර්මසේන / ධර්ම ශ්‍රි කුරුප්පු
ගීත සහ ගායන ශිල්පීන්
දොයි දොයිය පුතා – රුක්මණී දේවි
ආලෝකය හැම තැන – රුක්මණී දේවි
ආදරයයි කරුණාවයි – රුක්මණී දේවි
ආදරියේ රුචි රාණනියේ – මොහිදීන් බෙග්
හද ගිලෙයි අම මිහිරේ – රුක්මණී දේවි / මොහිදීන් බෙග්
මැල වී යන්නා හද මාගේ – රුක්මණී දේවි
ජීවිත ගමනේ – මොහිදීන් බෙග් සහ පිරිස
උඹ් නාඹර තැඹිලි පාට – මොහිදීන් බෙග් / සිරිමතී රසාදරී
ගීත පටිගත කිරීම – ප්‍රභාත් චිත්‍රාගාරය – උතුරු ඉන්දියාව – පූනා
ගීත පොත්- නිමල් ස්ටෝර්ස් – මරදාන
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව් එන් 639 සිට ඩබ්ලිව් එන් 642 දක්වා

රඟපෑ නළු නිළියන් – රුක්මණී දේවි (ශීලා), කුමාරි ලංකා (ලතා)
ලලිතා ද සිල්වා (කීර්තිසේන දේවිය), සිරිමතී රසාදරී (සුගලා) මාක් සමරනායක (රුවක), එඩී ජයමාන්න (දන්ත) සේනාධීර කුරුප්පු (මහානාද), හෙක්ටර් හේවාවිතාරණ (මුගලන්) ගාමිණී ෆොන්සේකා (මානමුල), තිමෝතියස් පෙරේරා (උපලේනා) රෙජී පීරිස් (විදුරඟ)

චිත්‍රපටයේ දිග – අඩි 15,000 – ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්

Cast and Crew of Sinhala Film Daiwa Yogaya
, , , , , , , ,

Original Article. Daiwa Yogaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: