Related links
Sinhala Old Film Dingiri Manika – ඩිංගිරි මැණිකා
View more movie pictures and movie trailers ...
ඩිංගිරි මැණිකා
Sinhala Old Film Dingiri Manika
තිරගත වූ දිනය – 1956 මැයි 11
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගම
නිෂ්පාදනය – ඇස්. ඩී. ඇස්. සෝමරත්න
අධ්‍යක්ෂණය – ඒ. ඇස්. ඒ. සාමි (ඉන්දියානු ජාතික)
කතාව – පියදාස සිරිසේන (ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරින්)
දෙබස් – සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ඇස්. පියසේන
නැටුම් – ශ්‍රී ජයනා සහ පිරිස. රෝයි චෞද්රී, නීලා සහ පිරිස
සංගීත අධ්‍යක්ෂණය – ඇස්. ඇස්. වේදා
සහාය – පී. එල්. ඒ. සෝමපාල
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රාගාරය – මදුරාසිය
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, පියදාස සිරිසේන (කවි පංතිය)
ගීත ප්‍රමාණය – 11
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ගීත හා ගායන ශිල්පීන්: මාගේ දෝසේ නිසා – ලතා වල්පොල / ධර්මදාස වල්පොල
පෙරදිග මුතු ඇටයයි මේ – බාල සරස්වතී
සැබෑවේ සිහිනය මාගේ – ලතා වල්පොල / ධර්මදාස වල්පොල
අපේ ප්‍රීති ජීවිතේ – මොහිදින් බෙග් සහ පිරිස
ගිරිහෙල් මුදුනේ – මොහිදින් බෙග්
පෙම් රාජ්‍යයේ – ලතා වල්පොල / ධර්මදාස වල්පොල
මේ දේ උනාද කාගේ – ධර්මදාස වල්පොල
මෙදා පොටේ වැඩේ හරි – සීතා නානායක්කාර / මොහිදීන් බෙග්
ගොවියා වේ රටක බලේ – ලතා වල්පොල සහ පිරිස
මාව හංගා වනේ – ලතා වල්පොල
කවි පංතිය – ලතා වල්පොල – ධර්මදාස වල්පොල
View more movie pictures and movie trailers ...
රඟපෑ නළු නිළියන් -
තේජා සෙනෙවිරත්න (රන් බණ්ඩා), විමලා වැනිෂියා (ඩිංගිරි මැණිකා), සයිරස් ඩබ්. සුරේන්ද්‍ර (වික්‍රමපාල), සීතා නානායක්කාර (මැගී), අයි. බී. කරුණාතිලක (නිලමේ), මල්ලිකා සමරදිවාකර (මැණිකේ), බන්දුල ශ්‍රී සරත්චන්ද්‍ර (අගෝරිස්), සී. සී. සුරේන්ද්‍ර (ඇල්පිනා), ලූමන් රාජපක්ෂ (බබා සිංඤෝ), චාන්දනී සෙනෙවිරත්න (කපුරාලගේ බිරිඳ), එඩ්වඩ් සේනාරත්න (සෙනරත්), ජෝසප් සෙනෙවිරත්න (කපුරාල), රොමිල්සන් වික්‍රමසිංහ (ගුරුන්නාන්සේ), විමලදාස මලිගස්පේ (අමාරිස්)
ප්‍රදර්ශනය කළ සිනමා ශාලා:
ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, වෙම්බ්ලි – මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා – කෑගල්ල, මානෙල් – මොරටුව, රච්මන්ඩ් – මාතර, ජයන්තා – ගම්පහ, ෂැම්රොක් -වෙන්නප්පුව, රිචමන්ඩ් – කළුතර, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, සිනමා ගැමුණු – නිට්ටඹුව, ජෙමිනි – බණ්ඩාරගම, විජේන්ද්‍ර – අනුරාධපුර, නඩරාජා – මීගමුව, ලලිත කලා – දුම්මලසූරිය
ගාමිණී සිනමා ශාලාවේ දින 54 ක් තිරගත විය.
මංගල දර්ශනය – අග්‍ර‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී.
නැවත ප්‍රදර්ශනය – 1974 ජූලි 26 – පිටපත් 05. වැල්ලම්පිටිය රුක්මණී සිනමා ශාලාවේ දින 32 ක් පෙන් විය.
පසුව – 1978 අප්‍රියෙල් 14 – පිටපත් 05 ක්ද
නැවත – අප්‍රියෙල් 04 – පිටපත් 02 ක්ද පෙන්වන ලදී.
Cast and Crew of Sinhala Film Dingiri Manika
Piyadasa Sirisena, Karunaratne Abeysekera, Dharmadasa Walpola, Mohideen Baig, Ananda Samarakoon
Original Article. Dingiri Manika A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Mahinda Rajapaksa National Tele Cinema Park opens at Sandeshaya Sri Lanka
Mahindagamanaya Movie - Official Trailer
Dushyanth Live In Concert at St.Josephs College Auditorium - Pictures and Videos - Sandeshaya Sri Lanka
Prasanna Vithanage ready to bring Sinhala Tamil Film Athirum Katrum
Saliya Sathyajith Shalika Edirisinghe New Thushaya Sinhala Film by Sahan Wijesinghe at Sandeshaya Sri Lanka
Neeta Fernando latest Sinhala film Saptaswara (Seven Notes)
'Challenges' Sinhala Film is now being screen in the EAP circuit
Silumina Rasanduna Cover Page - Rasanduna Magazine
Sri Lankan Sinhala Comedy Film Thank You Birty by Tenison Cooray at www.sandeshaya.org
Sri Lankan Sinhala Film Balaporoththuwa (The Hope) by Aruna Paththinige at Sandeshaya Sri Lanka