Related links

Sinhala Old Film Dosthara – දොස්තර

View more movie pictures and movie trailers ...

දොස්තර

Sinhala Film Dosthara

තිරගත වූ දිනය – 1956 පෙබරවාරි 02
ඉදිරිපත් කිරීම – සීමාසහිත සිනමාස් සමාගම
නිෂ්පාදනය (සම) කේ. ගුණරත්නම් සහ මදුරාසියේ ඒ. ටී. මෙයියප්පන් චෙට්ටියාර්
අධ්‍යක්ෂණය – කේ. ශංකර් / වෙන්කටරාවන්
කතාව – ප්‍රංශ ජාතික මොලියර්ගේ උපහාස නවකතාවක් ඇසුරිනි
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු
කැමරාව – යුසුප් මූර්ති

සංගීත අධ්‍යක්ෂණය – ආර් සුදර්ශනම් (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ආර්. සුදර්ශනම් (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – හර්බට් ඇම්. සෙනෙවිරත්න / ආනන්ද සමරකෝන් / කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම – මදුරාසියේ ඒ. වී. ඇම්. චිත්‍රාගාරය

ගීත ප්‍රමාණය – 10
ගීත හා ගායන ශිල්පිනී -
හෝ පෙම් රාජයා – රුක්මණී දේවි
දිළිඳු බව ලැබ – ලතා වල්පොල
පෙම් සාගරේ – රුක්මණී දේවි
වාසනාවන්ත කල ලබා – රුක්මණී දේවි / ධර්මදාස වල්පොල
තායම් මායම් – පී සුසිලා
කිමද ලෝකේ – රුක්මණී දේවි
ශ්‍රී ලංකාදීපේ – ලතා වල්පොල / මොහිදීන් බෙග්
ගෙයක් ගානේ – ඒ. එම්. රාජා
බලාපල්ලා මේ මූණේ හැටි – රුක්මණී දේවි
අවිස්වාසයක් සිත්හි මවාගෙන – ධර්මදාස වල්පොල

View more movie pictures and movie trailers ...

රඟපෑ නළු නිළියෝ -
එඩී ජයමාන්න (දොස්තර), රුක්මණී දේවි (චන්ද්‍රා), හර්බට් එම්. සෙනෙවිරත්න (රංජිිත්), මාක් සමරනායක (ධර්මේ), හියුගෝ ප්‍රනාන්දු (බංඩා), කාන්ති ගුණතුංග (ශාන්ති), උදුලා දාබරේ (තුසිතා), ශාන්ති ලේඛා (රීටා), සිරිමතී රසාදරී ((ඇලිස්), රූබි ද මෙල් (චන්ද්‍රගේ මව)
ප්‍රදර්ශනය – ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත ඇතුළු සිනමාස් සමාගමේ සිනමාහල්වල ප්‍රදර්ශනය විය.
මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයාර් හි එවකට අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන්.

Cast and Crew of Sinhala Film Dosthara
, , , , , , , , , , ,

Original Article. Dosthara A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: