Related links

Sinhala Old Film Duppatage Duka – දුප්පතාගේ දුක

View more movie pictures and movie trailers ...

Sinhala Film Duppatage Duka

තිරගත වූ දිනය – 1956 අගොස්තු 18
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – කේ.මිත්‍රදාස් (ඉන්දීය ජාතික)
කතාව – වික්ටර් හියුගෝගේ Les Miserable නමැති සම්භාව්‍ය නවකතාව ඇසුරින් නිෂ්පාදිත ‘එලෙයි පඩුම් පාඩු’ නැමැති ද්‍රවිඩ චිත්‍රපටය හා සොරාබ් මෝඩි නිපද වූ ‘කුන්ඩාන්’ චිත්‍රපටය ඇසුරිනි.
කැමරාව – ජී. ආර්. නාදන්
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්ෂණය – ඇස්. දක්ෂිණමූර්ති (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ආනන්ද සමරකෝන්, හියුගෝ ප්‍රනාන්දු, ඩී ටී. ප්‍රනාන්දු
ගී පටිගත කිරීම – මොඩර්න් තියටර්
චිත්‍රාගාරය – මදුරාසිය

ගීත ප්‍රමාණය – 11
ගීත හා ගායන ශිල්පීන් 9
චන්ද්‍ර කාන්ත සාගරේ – ජී. එස්. බී. රීණි පෙරේරා
ඝෝර භවේ – මොහිදීන් බෙග්
සේතනි අයියගේ හෝටලේ – ඩොමී ජයවර්ධන, ලතා වල්පොල
වෙසතුරු මහ රජිඳා – මොහිදීන් බෙග්
කෝ මාගේ දරුවෝ – ජී. එස්. බී. රාණි පෙරේරා
ලොවේ දෙයියෝ සල්ලි තමා – මොහිදීන් බෙග් / ජී. එස්. බී. රාණි පෙරේරා
පුර හඳ ලෙසටම බබලනවා – ලතා වල්පොල
ඉඟි බිඟි පාලා කුල්මත් වීලා – ලතා වල්පොල / දක්ෂිණමූර්ති
ආයි ආයි ලොව පෙරළෙනවා – ලතා වල්පොල

View more movie pictures and movie trailers ...

ගීත පොත් – සීමාසහිත සිනමාස් (සිනේ ප්‍රින්ටර්ස්)
ග්‍රමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව් එන් 587 සිට 591 දක්වා
රඟපෑ නළු නිළියෝ – ලැඩී රණසිංහ, මාක් සමරනායක, ඩොමී ජයවර්ධන, ස්ටැන්ලි ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු, බන්දු ගුණසේකර, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, වින්සන්ට් වාස්, වෝල්ටර් ප්‍රනාන්දු, කාන්ති ගුණතුංග, මිලී කහඳවල, ගර්ලි ගුණවර්ධන, ශිරානි සමරනායක, උදුලා දාබරේ, විනිප්‍රිඩා ජයසේකර, එස්. ඩී. එලිසබෙත්, ලුමන් රාජපක්ෂ
ප්‍රදර්ශනය- සිනමාස් සමාගමට අයත් සිිනමා ශාලාවල ප්‍රදර්ශනය විය.

Cast and Crew of Sinhala Film Duppatage Duka
, , , , , , ,

Original Article. Duppatage Duka A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: