Related links
Sinhala Old Film Eda Re – එදා රෑ
View more movie pictures and movie trailers ...
එදා රෑ
තිරගත වූ දිනය – 1953 පෙබරවාරි 14
නිෂ්පාදනය – සිලෝන් තියටර්ස් සමාගම
කතාව, අධ්‍යක්ෂණය – ශාන්ති කුමාර්
කැමරාව – ටී. එස්. මානි
සංගීතය – මොහොමඩ් ගවුස්
ගීත රචනා – ඩී. ටී. ප්‍රනාන්දු / ලුවී රුද්‍රිගූ, හර්බි සෙනෙවිරත්න
ගීත පටිගත කිරීම – සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය – කඳාන
ගීත සංඛ්‍යාව – ගීත 12
ගීත හා ගායන ශිල්පීන් – හරි හරි හා හා – හර්බි සෙනෙවිරත්න / ලතා වල්පොල
ආනන්දේ – රුද්‍රානි ලියනගේ
මගේ පණ දිලේ – ලුවී රුද්‍රිගු ඇතුළු පිරිස
සා . . මා . . ධා . . සා – මොහිදීන් බෙග් / රුද්‍රානි ලියනගේ
නයනා රසී මේ – මොහිදීන් බෙග් / රුද්‍රානි ලියනගේ
දැවේ ගිනි ජාලයෙන් – රුද්‍රානි ලියනගේ / තිලකසිරි ප්‍රනාන්දු
හැබෑට මාගේ – හර්බි සෙනෙවිරත්න / ලතා වල්පොල
ස්ථිර ආලේ – මොහිදීන් බෙග්
හර්දේ පෙම් ගීත රසේ – මොහිදීන්බෙග් – රුද්‍රානි ලියනගේ
දුල්වේ ප්‍රේම ධාරා – මොහිදීන් බෙග් / රුද්‍රානි ලියනගේ
මයි ප්‍රීති ප්‍රීති ඩාලිං – හර්බි සෙනෙවිරත්න / ලතා වල්පොල
ගී නාදේ ශාන්ත – මොහිදීන් බෙග්
View more movie pictures and movie trailers ...
දෙබස් – ප්‍රේමනාත් මොරායස්, හර්බි සෙනෙවිරත්න, ලුවී රුද්‍රිගු
රඟපෑම් – ශාන්ති කුමාර් (රංජිත්), හර්බි සෙනෙවිරත්න (බංඩා), මයිකල් සන්නස් ලියනගේ (වික්ටර්), සීතා ජයවර්ධන (චන්ද්‍රා), වංශවතී දවුලගල (මැගී), ඔස්ටින් අබේසේකර (මුදලි), ප්‍රේමනාත් මොරායස් (ලක්දාස), ලුවිස් රුද්‍රිගු (බොන්සෝ), තිලකසිරි ප්‍රනාන්දු, මාරියම් පෙරේරා, බර්ටි ප්‍රනාන්දු, සුගතදාස ගනේගොඩ, බර්ටි ප්‍රනාන්දු, පීලික්ස් පෙරේරා.
මුල් ප්‍රදර්ශනය – පිටපත් 05
එල්ෆින්ස්ටන්, රොක්සි – වැල්ලවත්ත, වේල්ස් – මහනුවර, කුවින්ස් – ගාල්ල – අශෝකමාලා – මීගමුව.
Cast and Crew of Sinhala Film Eda Re
Mohideen Baig, Latha Walpola, Rudrani Liyanage, Herbert Seneviratne, Seeta Jayawardena
Original Article. Eda Re – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Malani Senehelatha Fonseka - Queen of Sinhalese cinema
The Drifter Diaries - Gayesha Perera Portrait Collection by Mithun Dhananjaya
Sweet Angel coming on July 8 to Silver screen
Tintin 3D Movie in Sri Lanka(The Adventures of Tintin: The Secret of the Unicorn). Liberty, Majestic Cinema?
Tikiri Suwanda Sri Lankan Sinhala Film by Sunil Aruna Weerasiri at Sandeshaya Sri Lanka
Sweet Angel film introduce Indian actress Deepa Chandi
Gamini Sinhala Film unfolds to screen
Sri Lankan Raigam Tele Award 2009 Ceremony Photos at Sandeshaya Sri Lanka
Its matter of gratitude Glittering Hollywood tribute to Roy-Sumana to Its a Matter of Love by Roy de Silva