Related links
Sinhala Old Film Gambada Sunderi – ගම්බද සුන්දරී
View more movie pictures and movie trailers ...
Sinhala Old Film Gambada Sunderi
තිරගත වූ දිනය – 1950 ජනවාරි 27
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ජෝර්ජ එස්. විජේගුණරත්න
කතාව, දෙබස්, ගීත රචනය, සංගීතය – එන්. කේ. කාරියවසම්
ගීත පටිගත කිරීම – ලංකාවේදී සිදු කර ඇත.
ශබ්ද පරිපාලනය – ගයි බ්‍රෝහියර්
ගීත සංඛ්‍යාව – 06
ගීත හා ගායන ශිල්පීන් -
මල් මාලා දාලා – ශීලා පීරිස්
ආලය වේග – ශීලා පීරිස්
ප්‍රේම සාගරේ – කිංස්ලි ජයසේකර / ශීලා පීරිස්
විකාර මේ – හර්බට් පෙරෙරා / තිලකා සිරිවර්ධන
ආදරණීය පුන්සඳේ – වින්සන් ද පෝල් පීරිස්
බොළඳ සිනා – කිංස්ලි ජයසේකර
View more movie pictures and movie trailers ...
කැමරාව – ලෙස්ලි පේදිරිස්
සංස්කරණය – ඉසබෙලා බ්‍රෝහියර් / ශීලා බැස්ටියන්
නැටුම් – ප්‍රේම්රාජ් හා කුමාරි නන්දිකා
වෙස් ගැන්වීම – කුවින්ටස් පීරිස්
රඟපෑම් – ශීලා පීරිස් (රූපා), වින්සන් ද පෝල් පීරිස් (පෝල්), ඇලන් පෙරේරා (මුදලාලි හාමිනේ), එච්. දළුවත්ත (ශාස්ත්‍රකරු) කිංස්ලි ජයසේකර (විමල්), ඊ. සී. බුලත්සිංහල (සේකර මුදලාලි), සුජාතා බුලත්සිංහල, තිලක් ගුණතිලක, ඊ. ඕ. ෆොන්සේකා, හර්බි සෙනෙවිරත්න, එච්. ගුණසේකර, තිලක සිරිවර්ධන.
විශේෂිතා – ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය.
මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම.
විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය.
එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම.
ප්‍රදර්ශනය – මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.
1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.
මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.
Cast and Crew of Sinhala Film Gambada Sunderi
Sheela Peiris, Kingsley Jayasekara
Original Article. Gambada Sunderi – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sri Lankan Sinhala Fiml Suvisi Vivirana by Sarath Dharmasiri at www.sandeshaya.org
Sri Lankan Sinhala Film Kanyavi by Siritunga Perera - Photos, Movie Trailers at Sandeshaya Sri Lanka
Madhu Madawas Wedding & Home Coming Video and Photos
Densil Jayaweeras maiden movie Wassanaya Senehasa
Ice Age 4 Continental Drift Movie Poster movie trailers
First 3D Theatre Ever in SriLanka, 3D Cinema Finally Hits by Majestic City
Angara Dangara Film Shooting and unfolds from April 1
Lahiru Perera and Neepama Keerthiratne Wedding Photos