Sinhala Old Film Gehenu Geta – ගැහැනු ගැට

Sinhala Old Film Gehenu Geta – ගැහැනු ගැට

ගැහැනු ගැට

Sinhala Old

නිෂ්පාදනය – සීමාසහිත සිලෝන් තියටර්ස්
අධ්‍යක්ෂණය – ජෝතිශ් සිං, ටී. සෝමසේකරන්
කතා පිටපත, දෙබස්, ගීත ප්‍රබන්ධනය -සිසිර කුමාර මානික්කආරච්චි
කැමරාව – එම්. එස්. ආනන්දන්

සංගීත අධ්‍යක්ෂණය – ෂෙල්ටන් ප්‍රේමරත්න / ආර්. මුත්තුසාමි
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන්:කාක් කාක් කපුටු කාක් – ජී. එස්. බී රාණි / මල්ලිකා ද සිල්වා
නයනහාර පෙම් කුමාරි – මොහිදීන් බෙග්
ආලේ මිහිර පෙන්නා – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින්
අමරණීය ගීතේ – ජී. එස්. බී. රාණි සහ පිරිස
පායා නිළඹරේ – මෙහිදීන් බෙග්
මල් සුවදේ රස උතුරාය – ඇන්ජලින් ද ලැනරෝල්
රන්වලා තොටිල්ලේ – සිසිර සේනාරත්න / ජී. එස්. බී. රාණි පෙරේරා
පෙම් විමානේ වාසනා – හෙන්රි පෙරේරා / නිර්මලා
විනෝද චිත්තේ – ජී. එස්. බී. රාණි පෙරේරා / මොහිදීන් බෙග්
සිිකුරා හිනා වුණා – ජී. එස්. බී. රාණි පෙරේරා
ගීත පටිගත කිරීම – සිලෝන් ස්ටුඩියෝ, නාරාහේන්පිට.
ගීත පොත් – පී. ජී. කරුණාධාර
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී)

නළු නිළියෝ:
කුමාරි බිබිලේ (නාලිනී – මාලිනී), හෙන්රි ජයසේන (බන්දුල), උදුලා දාබරේ ( සීතා), ඩඩ්ලි වානගුරු (කීර්ති බණ්ඩාර), හේමා ගුණවර්ධන (කේතුමතී), ඩබ්. ඩී. රත්නපාල (ගොන්සාල්), වින්සන්ට් වීරසේකර (අංගෝ සිංඤෝ), ෆ්ලෝරිඩා ජයලත් (නැටුම්), සිසිර කුමාර මානික්කආරච්චි (අලකේශ්වර) ජෝ අබේවික්‍රම (නැටුම්)
චිත්‍රපටයේ දිග අඩි 15600
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්

Cast and Crew of Sinhala Film Gehenu Geta
, , M S Anandan, , , , , , , , H R Jothipala, , , , , ,

Original Article. Gehenu Geta A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Produced by Ceylon Theatres Ltd, directed by Jyotish Singh and T. Somasekaran, Music directed by Shelton Premaratne, R. Muthuswamy, Lyrics by Sisira Kumara Maikkarachchi
Cast: Henry Jayasena, Kumari Bibile, Dudley Wanaguru, Udula Dabare, Florida Jayalath, Joe Abeywickrema
No. of songs: 10

Playback singers: Mohideen Baig, G. S. B. Rani Perera, Angeline de Lanerolle, H. R. Jothipala, Sisira Senaratne, Mallika, Henry Perera, Nirmala
Popular songs: Ale Mihira Penna