Related links
Sinhala Old Film Hadisi Vinishchaya – හදිසි විනිශ්චය
View more movie pictures and movie trailers ...
හදිසි විනිශ්චය
Sinhala Old Film Hadisi Vinishchaya
තිරගත වූ දිනය – 1950 මැයි 26
නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එච්. ද ඉසැඩ් සිරිවර්ධන, ෂර්ලි කොරයා
කතාව, දෙබස් – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
අධ්‍යක්ෂණය – මර්සලින් ඇල්බට්
ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය
ගීත සංඛ්‍යාව – ගීත 14
ගීත ප්‍රබන්ධය – මර්සලීන් ඇල්බට්
ගීත හා ගායන ශිල්පීන් -
ජීවන සැප ශ්‍රී පානා – රුක්මණී දේවි
තම හිමියා වැඩ ඇරිලා – එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
සංසාර සැපා නාස්ති වේ – රුක්මණී දේවි / ඇලන්සන් මැන්දිස්
මාගේ මව්නි – මේබල් බ්ලයිත්
මනුලෝකේ – ඇලන්සන් මැන්දිස් / රුක්මණී දේවි
ප්‍රේම රජා මගේ – ඇලන්සන් මැන්දිස් / රුක්මණි දේවි
මගේ කාලෙත් ආලෙත් – එඩී ජයමාන්න
මගේ පද්මිණිගේ රූපේ -එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
ආශ්‍රේ නිසා මේ – රුක්මිණී දේවි
ආදර ස්වාමි – එඩී ජයමාන්න / ලැටීෂියා පීීරිස්
බෑ බෑ බෑ බෑණා මගේ – එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
මගේ රූපේ බලාලා – බර්ට්‍රම් ප්‍රනාන්දු / සූරිය රාණි
මන පිනවායා – රුක්මණී දේවි
අසහාය මේ ආලේ – රුක්මණි දේවි
View more movie pictures and movie trailers ...
රඟපෑම් – රුක්මණී දේවි (කාන්ති), බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (සිරිපාල), බර්ට්‍රම් ප්‍රනාන්දු (පින්තු), මේබල් බ්ලයිත් (ශ්‍රීමතී), ස්ටැන්ලි මල්ලවආරච්චි (සේනක), හර්බි සෙනෙවිරත්න (ආනන්ද), එඩී ජයමාන්න (කෝකිල), ලැටීෂියා පීරිස් (පද්මිණී), ෂර්ලි බ්ලයිත්, ගබ්රියල් පීරිස්.
ප්‍රදර්ශනය : සීමාසහිත සිනමාස්
කිංග්ස්ලි සිනමා හලේ මැයි 26 සිට ජූලි 13 වන දින දක්වා ප්‍රදර්ශනය විය. එදිනම නඩරාජා (මීගමුව), වෙම්බ්ලි (මහනුවර), නගර ශාලාව (අනුරාධපුර), ට්‍්‍රවෝලි (නුවරඑළිය), මොඩර්න් (බදුල්ල) යන සිනමා ශාලාවල එකවර ප්‍රදර්ශනය විය. මංගල දර්ශනය – 1950 මැයි 26 සවස 6.30 ට කිංග්ස්ලිහිදී
Cast and Crew of Sinhala Film Hadisi Vinishchaya
Rukmani Devi, B A W Jayamanne, Bertram Fernando, Meble Blain, Stanley Mallawarachchi, Eddie Jayamanne, Herby Seneviratne
Original Article. Hadisi Vinishchaya – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sinhala Film Surangana Lowin Awilla by Suneth Malinga Lokuhewa shooting to be started soon
Shooting of SuperSix under way - The Rs. 77 million movie at Sandeshaya Film Database
Sinhala Film Pitasakwala Abirahasa by Nirmal Rajapaksha at www.sandeshaya.org
Colombo, Sri Lanka to host the celebrated, IIFA Weekend from 3rd - 5th June, 2010
Natasha Rathnayake Exclusive Photo Collection
Sakvithi Dadayama Sinhal film by Sumith Galhena
Sri Lankan Sinhala Film Kanyavi by Siritunga Perera - Photos, Movie Trailers at Sandeshaya Sri Lanka
Miringu Yathra Film, had been renamed as Kalpanthaye Sihinayak Movie by Channa Perera and Chaitra Chandranath