Related links
Sinhala Old Film Irangani – අයිරාංගනී
View more movie pictures and movie trailers ...
අයිරාංගනී
තිරගත වූ දිනය – 1954 අප්‍රියෙල් 10
ඉදිරිපත් කිරීම – නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න
නිෂ්පාදන සහාය – ඩී. තිමෝතියර් පෙරේරා , ඒ. තිරුවෙංගලම්
කතාව දෙබස්, අධ්‍යක්ෂණය, සංස්කරණය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
කැමරාව – කේ. ප්‍රබාකර්
ගීත පටිගත කිරීම – නැප්චුන් චිත්‍රගාරය, ඉන්දියාව
සංගීත අධ්‍යක්ෂණය – එස්. එස්. වේදා (ඉන්දියාව) ආර්. ඒ. චන්ද්‍රසේන
ගීත ප්‍රබන්ධය – ඒ. ජේ. ද සොයිසා
ගීත ප්‍රමාණය – 10
ගීත හා ගායන ශිල්පීන් -
ප්‍රීති ප්‍රිති අපි දෙන්නාගේ – එඩී ජයමාන්න, මේබල් බ්ලයිත්
මා අද රාණි – මේබල් බ්ලයිත්
ලෝ ජීවිත කතරේ – මොහිදීන් බෙග්
හද මාගේ මෝරා ආවේ – එඩී ජයමාන්න, මේබල් බ්ලයිත්
තරු පායන ආකාසේ – රුක්මණී දේවි, මොහිදීන් බෙග්
දුප්පතාගේ සෑම දුකේ – රුක්මණී දේවි
මල වාගේ දිලිසෙන රූපේ – එඩී ජයමාන්න
ප්‍රීති වන්නේ ජීවිතේමයි – රුක්මණී දේවි
රාණි එන්කෝ නැගීම පෙම් – රුක්මණී දේවි, මොහිදීන් බෙග්
රස කිරි පොවා – රුක්මණී දේවි
View more movie pictures and movie trailers ...
රඟපෑම් – බී. ඒ. ඩබ්. ජයමාන්න (ආරියදාස), මේබල් බ්ලයිත් (මාග්‍රට්), රුක්මණී දේවි (අයිරාංගනී), එඩී ජයමාන්න(සෝමපාල), ස්ටැන්ලි පෙරේරා (විජේදාස), හර්බි සෙනෙවිරත්න (ජයවීර), සිරිල් ප්‍රාන්ද (ගුණසේක), අයිරින් අබේරත්න (සුළු පියාගේ බිරිය), ලිලියන් එදිරිසිංහ (ස්කෝල හාමිනේ), ප්‍රින්සි බ්ලයිත් (ආරියදාස ගේ ළමයා), ජේ. ජයමාන්න, පීටර් පීරිස්, ග්‍රේෂන් ඇස්. පෙරේරා.
ප්‍රදර්ශනය – සිලෝන් තියටර්ස්
පිටපත් ප්‍රමාණය – 12
එල්ෆින්ස්ටන්, රොක්සි, අශෝකමාලා – මීගමුව,
ක්වීන්ස් – ගාල්ල, ටාසන් – කෑගල්ල, කිංග්ස් – බදුල්ල, නෙල්සන් – ත්‍රිකුණාමලය, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, බ්‍රෝඩ්වේ – මාතර, සිත්තම්පලම් – අනුරාධපුරය, මහලේකම් – කුලියාපිටිය, වේල්ස් – මහනුවර. එල්ෆින්ස්ටන්හි දින 40 තිරගත විය.
Cast and Crew of Sinhala Film Irangani
Eddie Jayamanne, Rukmani Devi, Mohideen Baig, Meble Blain, B A W Jayamanne, Stanley Perera, Lillian Edirisinghe
Original Article. Irangani A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sunday Observer Panorama Magazine Cover Page
Sri Lankan Sinhala Film Dakina Dakina Mal by V. Siwadasan at Sandeshaya Sri Lanka
Nadeesha Alahapperuma Sri Lankan Model and Actress at Sandeshaya Sri Lanka
Madhu Madawas Wedding & Home Coming Video and Photos
Sinhala Film How I Wonder what you are by Udaya Dharmawardana and Chinthana Dharmadasa at sandeshaya.org of movie collection
Sri Lankan Sinhala Film Miringu Yathra by Channa Perera at www.sandeshaya.org movie and cinema
Sri Lankan Sinhala Film Wehi Davasa by Bhadraji Mahinda Jayathilaka at Sandeshaya Sri Lanka
ARASH arrives in Sri LankaTuesday
Sri Lankan Film Alimankada - Clearing The Road From Elephant Pass