Sinhala old film Jeewitha Poojawa

Sinhala old film Jeewitha Poojawa

Jeewitha Poojawa

Sinhala Old Film Jeewitha Poojawa

තිරගත වූ දිනය – 1961 ජනවාරි 27
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය – බී. ඒ. ඩබ්. ජයමාන්න
කතා පිටපත – අත්තිඩියේ ඩී. වී. සෙනෙවිරත්න

සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා
ගීත ප්‍රබන්ධය – ඒ. ජේ. ද සොයිසා
ගීත සංඛ්‍යාව – 08
ගීත හා ගායන ශිල්පීන් –
ආයම්මා මේරි – වින්සන්ට් ද පෝල් පීරිස්
සුදු පාට මල් – මේබල් බ්ලයිත්
මරුවාගේ බලවේගේ – මොහිදීන් බෙග්
කොයිද ලොවේහි – මොහිදීන් බෙග්
සරාකාසේ රිදී රේඛා – මේබල් බ්ලයිත්
මගේ සුදා පෙම්බරා – සිසිර සේනාරත්න / මේබල් බ්ලයිත්
පායන චන්ද්‍රයාගේ – මේබල් බ්ලයිත්
බොළඳ ප්‍රේමියේ – සිසිර සේනාරත්න / මේබල් බ්ලයිත්
ගීත පටිගත කිරීම – සීමාසහිත ලංකා චිත්‍රාගාරය
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – නිකුත්වී නොමැත

රඟපෑ නළු නිළියන් – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ධර්ම ශ්‍රී රණතුංග, මේබල් බ්ලයිත්, ෂර්ලි බ්ලයිත්, ඩඩ්ලි වානගුරු, සිසිර පියසේන, ඔස්ටින් අබේසේකර
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස්

Cast and Crew of
, , , , , , B A W Jayamanne, , ,

Original Article. Jeewitha Poojawa A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: