Related links

Sinhala Old Film Jeewitha Satana – ජීවිත සටන

View more movie pictures and movie trailers ...

තිරගත වූ දිනය – 1957 පෙබරවාරි 23
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – ශාන්ති කුමාර්
ඉදිරිපත් කිරීම – ශාන්ති කලා නිකේතනය
කතා පිටපත – ඩී. වී. සෙනෙවිරත්න (එන් විඩු / ගුමස්තා දෙමළ චිත්‍රපට ඇසුරිනි)
සංගීත අධ්‍යක්ෂණය – ඇස්. ඇස්. වේදාවලම් (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න
දෙබස් – පියසිරි පෙරේරා, සිරිපාල තිලකසේන, ඩී. වී. සෙනෙවිරත්න
නැටුම් – කේරල ලීලා සහ පිරිස සමඟ රීටා

ගීත පටිගත කිරීම – නරාෂු චිත්‍රාගාරය – මදුරාසිය
ගීත – 10
ගීත හා ගායන ශිල්පින්:
ආවේ හරිම හරි කාලේ – මෝති සහ
ස්වර්ණලතා
ලෝ අම්බලමේ ඉඳලා – ජික්කි
සුන්දර මේ වී කරලේ – මොහිදීන් බෙග් /ජික්කි සහ පිරිස
පහත් තැනින් යයි ගලා – ජික්කි
තම හිසට සැමදා – මොහිදීන් බෙග්
අනේකා ජාති – මොහිදීන් බෙග් සහ පිරිස
පෙම් සිහිනේ මාලිගයේ – මොහිදීන් බෙග් /ජික්කි
ආදරේ මිහිරි – කේ. රාණි
රස පිරිලා – කේ. රාණි සහ පිරිස
ආලෝකය කෝ – මොහිදීන් බෙග් සහ පිරිස
ගීත පොත් – සීමාසහිත සිලෝන් ප්‍රින්ටර්ස් මුද්‍රණාලය
එම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – මිස් මාස්ටර් වොයිස්
තැටි අංක 597 සිට 601 දක්වා

View more movie pictures and movie trailers ...

රඟපෑ නළු නිළි පිරිස -ශාන්ති කුමාර්, අයේෂා වීරකෝන්, හර්බි සෙනෙවිරත්න, සීතා ජයවර්ධන, මිලී කහඳවල, ඔස්ටින් අබේසේතර, ආනන්ද වීරකෝන්, රෙජී මතඟවීර, කේ. බී. මාරඹේ, ආතර් පෙරේරා, ඇල්බට් විමලරත්න, ස්වර්ණ ශාන්ති, නෙලී ප්‍රනාන්දු, සිරිපාල තිලකසේන, හෙක්ටර් හේවාවිතාරණ, ඇලෙක්ස් සිල්වා
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් ප්‍රදර්ශන ශාලාවල තිරගත විය.

Cast and Crew of Sinhala Film Jeewitha Satana
, , , ,

Original Article. Jeewitha Satana A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: