Related links

Sinhala Old Film Kele Handa – කැලෑහඳ

View more movie pictures and movie trailers ...

කැලෑහඳ

තිරගත වූ දිනය – 1953 මැයි 27
ඉදිරිපත් කිරීම – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (මිනර්වා) චිත්‍රපට
නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න
අධ්‍යක්ෂණය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
කතාව හා දෙබස් – ඩබ්ලිව්. ඒ. සිල්වා (සිංහල නවකතාවක් චිත්‍රපටයකට නැගුණ ප්‍රථම අවස්ථාව)
කැමරාව – කේ. ප්‍රභාකර්

සංගීත අධ්‍යක්ෂණය – ඇස්. ඇස්. වේදා
ගීත ප්‍රබන්ධය – හර්බට් ඇම්. සෙනෙවිරත්න
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන්
ආදරේ නොයාය මැකී – එඩී ජයමාන්න, මේබල් බ්ලයිත්
අපලේ රහසේම – එඩී ජයමාන්න, මේබල් බ්ලයිත්
මැවීලා පෙනේවී රූපේ – රුක්මණී දේවි
අන්න සුදෝ – රුක්මණී දේවි /මොහිදීන් බෙග්
මගේම ප්‍රේම මාලිනි – රුක්මණී දේවි / මොහිදීන් බෙග්
දෙවා ගිනි මවා – රුක්මණී දේවි
පෙම් අම ධාරා – මොහිදීන් බෙග්
මායා – මොහිදීන් බෙග්
පරණ පිනක් මගේ – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
දිනේ දිනේ දින දින – සමූහ ගීතයක්

View more movie pictures and movie trailers ...

චිත්‍රාගාරය – මදුරාසියේ සිටඩල්
රඟපෑම් – රුක්මණී දේවි (මාලිනී), මේබල් බ්ලයිත් (මිසී), එඩී ජයමාන්න, ස්ටැන්ලි පෙරේරා (ජෝන් ජයපාල), බී. ඒ. ඩබ්. ජයමාන්න (නන්දරාල), මිලී කහඳවල (ඇඩා ජයපාල), රීටා රත්නායක, පීටර් පීරිස්, විමලා කුමාරි, එව්ලින් බාලසූරිය, එරන් ප්‍රනාන්දු, ඩෙරික් ද සිල්වා, උදුලා දාබරේ, ඇල්. ජෝශප්, ප්‍රෙඩ්රික් ඩැනියෙල්ස්, ඩී. තිමෝසියස් පෙරේරා

ප්‍රදර්ශනය – සිලෝන් තියටර්ස්
පිටපත් ප්‍රමාණය – 08
එල්ෆින්ස්ටන්, රොක්සි, කැපිටල්, වේල්ස් – මහනුවර, කිංස් – බදුල්ල, අසෝකමාලා – මීගමුව, ක්වින්ස් – ගාල්ල, ටාසන් – කෑගල්ල.

Cast and Crew of Sinhala Film Kele Handa
, , , , , , ,

Original Article. Kele Handa – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: