Related links
Sinhala Old Film Ma Alaya Kala Tharuniya – මා ආලය කළ තරුණිය
View more movie pictures and movie trailers ...
මා ආලය කළ තරුණිය
Sinhala Old Film Ma Alaya Kala Tharuniya
තිරගත වූ දිනය – 1959 පෙබරවාරි 20
ඉදිරිපත් කිරීම – නවජීවන මුවිටෝන්
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, දෙබස් හා ගීත ප්‍රබන්ධය – සිරිසේන විමලවීර
කතා පිටපත – ඩී. වී. සෙනෙවිරත්න
කැමරාව – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
සංස්කරණය – උපසේන විමලවීර
කලා අධ්‍යක්ෂණය – දයා කරුණාරත්න / ඩබ්. ඒ. ගුණසිරි
සංගීත අධ්‍යක්ෂණය – ෂෙල්ටන් ප්‍රේමරත්න
ගීත සංඛ්‍යාව – 09
ගීත හා ගායන ශිල්පීන්
ප්‍රහේලිකාවකි මගෙය ලෝකේ – සිසිර සේනාරත්න
කලාකාරයෙක්නේ – සිසිර සේනාරත්න
පුන්සඳ පායා – මොහිදීන් බෙග් / ජී. එස්. බී. රාණි පෙරේරා
එන්න එන්න – ඉන්ද්‍රානි විජයබණ්ඩාර
ඕඩි හෙලෙයි – මෙහිදීන් බෙග්
ලෝකය බිහි වූ දා සිට – දයා නෙල්ලම්පිටිය
පාළු සිතේ සුලි නංවා – හරූන් ලන්ත්‍රා
නෑසේවි නෑසේවි – හරූන් ලන්ත්‍රා
ඈත පිටිසර – දේවානන්ද වෛද්‍යසේකර
ගීත පිටපත් කිරීම – නවජීවන චිත්‍රාගාරය – කැලණිය
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
View more movie pictures and movie trailers ...
චිත්‍රපටයේ දිග – අඩි 14243
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස්
නළු නිළියන්: කුමාරි මානෙල් (සිල්වියා), සෝමා ද සිල්වා (මැටිල්ඩා) නිමලා රණතුංග (නළඟන), අරුණ ශාන්ති (පනාගොඩ) ආනන්ද වීරකෝන් (ජයසේන), එන්. ආර්. ඩයස් (සුරනිමල) හේමප්‍රිය කුරේ (මදනසිංහ), රත්න දිසානායක (විනී), ඩී. ජී. හෙට්ටිආරච්චි (ඉන්ස්පැක්ටර්), එස්. එච්. ජෝතිපාල
Cast and Crew of Sinhala Film Ma Alaya Kala Tharuniya
Sirisena Wimalaweera, D V Seneviratne, W A B De Silva, Upasena Wimalaweera, Daya Karunarathna, W A Gunasiri, Shelton Premaratne, Sisira Senaratne, Indrani Wijebandara, G S B Rani Perera, Haroon Lanthra, Mohideen Baig, Devananda Waidyasekera, Kumari Manel, Nirmala Ranathunga, S H Jothipala,
Original Article. Ma Alaya Kala Tharuniya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Surangana Lowin Awilla film is being dubbed by Mervin Silva
Miss Sri Lanka Jacqueline Fernandez in Aladin Hindi Movie at Sandeshaya Sri Lanka
Its matter of gratitude Glittering Hollywood tribute to Roy-Sumana to Its a Matter of Love by Roy de Silva
Ice Age 4 Continental Drift Movie Poster movie trailers
Sri Lankan Sinhala Film Kupadiya by Mario Jayathunga - Jeevan Kumarathunga and Anoma Jinadari take on the lead roles at Sandeshaya Sri Lanka
Chaitra Chandranath - Chaitra Chinnu - Kalpanthaye Sihinayak Cute Actress
Actress Udeni Nadeeka's Brothel Raided in Athurugiriya
Train to Kandy sinhala movie release on January
Miss Sri Lanka Jacqueline Fernandez in Bollywood Movie at Sandeshaya Sri Lanka