Related links

Sinhala Old Film Matalan – මාතලන්

View more movie pictures and movie trailers ...

මාතලන්

තිරගත වූ දිනය – 1955 අගෝස්තු 27
ඉදිරිපත් කිරීම – ශ්‍රී මුරුගන් චිත්‍රපට
නිෂ්පාදනය – එස්. එම්. නායගම්
තිර රචනය – අධ්‍යක්ෂණය, සංස්කරණය – ඒ. එස්. නාගරාජන් (ඉන්දීය ජාතික)
වේෂ නිරූපණය – දුරෙයිස්වාමි
කලා අධ්‍යක්ෂණය – ගෞදිගණකර්
කැමරා අධ්‍යක්ෂණය – බී. එන්. කොන්ඩ රෙඩි
දෙබස් – කේ. හියුගෝ ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය – ජායි ශන්කර්
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා / ගෝපාල්

සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු
ගීත සංඛ්‍යාව – 12
ගීත පොත් – ශ්‍රී මුරුගන් නව කලා ෆිල්ම්ස් – කඳාන
ගීත හා ගායන ශිල්පීන් –
ඉවසනු හදේ – ලතා වල්පොල
දිනිදා උදය – ලතා වල්පොල
සඳ කොමලි – ලතා වල්පොල
දොයි දොයි දොයි – ලතා වල්පොල
හද රාහු මුඛයේහී – කේ. රාණි
සිරිනි සරුසර වීලා – ධර්මදාස වල්පොල
පෙම්මාලා ගොතා – ලතා / ධර්මදාස වල්පොල
සුලලිත වූ කලා – ලතා වල්පොල
හනික යමන් පුල්ලි – ධර්මදාස වල්පොල / පිරිස
උපත ලබා මේ ලෝකේ – ධර්මදාස වල්පොල
දිනේ දිනේ සව්ශ්‍රීනි – ලතා වල්පොල / පිරිස
මවලා අනේ භූමි – ලතා වල්පොල

View more movie pictures and movie trailers ...

රඟපෑම් – ශේෂා පලිහක්කාර (චිත්‍රාරම්භ කුමරු / මාතලන්)
කේ. හියුගෝ ප්‍රනාන්දු (මහීප) චිත්‍රවල්ලිගේ පියා
මාක් සමරනායක (දුෂ්ඨ බුද්ධි ඇමති)
එඩී යාපා (නිලධාරි), බර්නාඩ් පෙරේරා (විජ්ජාකරු)
පී. ඩී. නෝමන් (රජ), ඩී. ඩී. හෙට්ටිගේ (ඇමති), එරට් පීටර් සිල්වා (බාබර්), ක්ලැරිස් ද සිල්වා (චිත්‍ර වල්ලි),
රත්න කුමාරි (රත්නා), අනුලා තෙන්නකෝන් මැණිකේ (ශීලා), ට්‍රිසිලා මාටිස් (නිලධාරි බිරිඳ), චන්ද්‍රානි ධර්මලිංගම් (චන්ද්‍රවතී), මර්තේලිස් ප්‍රනාන්දු, පී. ලයනල් ප්‍රනාන්දු, ඒ. ජේ. සී. පිල්ලේ, ජෝර්ජ් ප්‍රනාන්දු, ඩබ්. වින්සන්ට් ප්‍රනාන්දු.
ප්‍රදර්ශක – සීමාසහිත සිනමාස්
සිනමා ශාලා 21 ක එකවර ප්‍රදර්ශනය විය
ගාමිණී – මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුයින්ලන් – නුගේගොඩ, වෙම්බලි – මහනුවර, සිලෝන් ටුවරි සිනමා – අම්පාර, සිනමා ඔලිම්පස් – ගාල්ල, නඩරාජා – මීගමුව, රත්නාවලි – ජාඇල, ශ්‍රීමහල් – කුලියාපිටිය, විජේන්ද්‍ර – අනුරාධපුරය, මානෙල් – මොරටුව, රිච්මන්ඩ් – මාතර, රිච්මන්ඩ් – කළුතර, ඡායා – කෑගල්ල, ලක්ෂ්මී – රත්නපුර, නිව් සිනමා – කුරුණෑගල, මොඩර්න් – බදුල්ල, ගැමුණු – නිට්ටඹුව සහ තවත් සිනමාහල් 03 කදී.
මංගල දර්ශනය – එවකට අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම නළු නිිළියන්ගේ සහභාගිත්වයෙන්.
මුල් වටයේ ආදායම ලක්ෂ 20
නිෂ්පාදන වියදම – ලක්ෂ 06
චිත්‍රගාර – ලංකාවේ සුන්දර සවුන්ඩ් (මූලික පුහුණුව), මදුරාසියේ ප්‍රභාත් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය
ප්‍රදර්ශන කාලය – ගාමිනී මරදාන, දින 89.
නැවත ප්‍රදර්ශනය – 1973 නොවැම්බර් 16 පිටපත් 06
බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ දින 118 ක් ප්‍රදර්ශනය විය.

Cast and Crew of Sinhala Film Matalan
, , ,

Original Article. Matalan A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: