Related links

Sinhala Old Film Perakadoru Bena – පෙරකදෝරු බෑණා

View more movie pictures and movie trailers ...

පෙරකදෝරු බෑණා

තිරගත වූ දිනය – 1955 ඔක්තෝබර් 14
ඉදිරිපත් කිරීම – ජයමාන්න සිනමා ටෝන්
නිෂ්පාදනය – බී. ඩබ්ලිව්. විලී ජයමාන්න (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ වැඩිමල් සොයුරු)
තිර නාටකය හා අධ්‍යක්ෂණය – ඒ. බී. රාජ් (ඉන්දීය ජාතික)
කතාව – එස්. ඩී. ස්ටීවන් සිල්වාගේ
පෙරකදෝරු බෑණා වේදිකා නාට්‍ය ඇසුරිනි.
කැමරාව – එම්. එස්. මනි
සංස්කරණය – සී. රාජන්
වේෂ නිරූපණය – කේ. ශ්‍රීනිවාසන්
නැටුම් – සී. රාමමූර්ති
කලා අධ්‍යක්ෂණය – එස්. ආමයප්පන්

පසුබිම් සංගීතය හා ගී තනු නිර්මාණය – බී. ඇස්. පෙරේරා
ගීත ප්‍රබන්ධය – ආනන්ද සරත් විමලවීර
ගීත පටිගත කිරීම – ෆිල්ම් සෙන්ටර්
චිත්‍රාගාරය, සිටඩල් චිත්‍රාගාරය – මදුරාසිය
ගීත ප්‍රමාණය – 09
ගීත හා ගායන ශිල්පීන්:
හද සිදුරු වුණා මාගේ- රුක්මණී දේවි / මෙහිදීන් බෙග්
වන මලේ පිනි බිෙඳ් – රුක්මණී දේවි
පාපේ ගැලීලා – මෙහිදීන් බෙග්
මුහුදේ පතුලේ – රුක්මණී දේවි / මෙහිදීන් බෙග්
වන බඹරා, වන බඹරා – රුක්මණී දේවි
තනි වුණා ප්‍රේම සහරාවේ – රුක්මණී දේවි
මාගේ පෙම්වතා, හිතවතා – රුක්මණී දේවි
සිතු දේ ලොවේ – රුක්මණී දේවි
ආදර නදිය ගලා – රුක්මණී දේවි /මොහිදීන් බෙග්

View more movie pictures and movie trailers ...

රඟපෑ නළු නිළියෝ:
එඩී ජයමාන්න (ගුණතිලක රාළහාමි), රුක්මණී දේවි (මාලිනී ගුණතිලක), මාක් සමරනායක (හෙක්ටර් සතුරුසිංහ), පර්ල් විලියන් සිල්වා (ලලිතා ගුණතිලක), සිසිර පියසේන (ගාමිණී සිරිවර්ධන), විනෝදා රසාංජලී (හාමිනේ), පී. සරණතිස්ස (ඇලෙක්සි වල්පොල), රත්නා අබේරත්න (ශීලා), ග්‍රේෂන් ජයමාන්න (සාදප්පු කංකානම), ප්‍රේමා ජයතිලක (දොස්තර මහත්මිය), ඇලෙක්ස් සිල්වා (ආනන්ද සිරිවර්ධන), නෝමන් පෙරේරා (සීමන්), සිසිර පියසේන, බැප්ටිස්ට් ප්‍රනාන්දු, නිමල් අබේවික්‍රම.
ප්‍රදර්ශක – සීමාසහිත සිලෝන් තියටර්ස්
එල්ෆින්ස්ටන්, රොක්සි, ක්‍රවුන්, මෙට්රෝ – නුගේගොඩ, අශෝකා – මීගමුව, කිංග්ස් – බදුල්ල, ක්වීන්ස් – ගාල්ල, පබ්ලික් හෝල් – ගම්පහ, ටාසන් – කෑගල්ල, බෙ‍්‍රීඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් – රත්නපුරය ඇතුළු සිනමා ශාලා 20 ක පමණ ප්‍රදර්ශනය විය.

Cast and Crew of Sinhala Film Perakadoru Bena
, ,

Original Article. Perakadoru Bena A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: