Related links

Sinhala Old Film Peralena Iranama – පෙරලෙන ඉරණම

View more movie pictures and movie trailers ...

පෙරලෙන ඉරණම

Sinhala Old Film Peralena Iranama

තිරගත වුණු දිනය – 1949 ඔක්තෝම්බර් 20
නිෂ්පාදනය – සිලෝන් තියටර්ස් සමාගම
අධ්‍යක්ෂණය – ජ්‍යෝතිශ් සිං (බෙංගාල ජාතික)
කතාව, තිර නාටක, දෙබස් – බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න (මිනර්වා කණ්ඩායමේ ‘පෙරලෙන ඉරණම’ නාට්‍ය ඇසුරින්)

සංගීතය – බී. ඇස්. පෙරේරා
ගීත පටිගත කිරීම – නැප්චූන් චිත්‍රාගාරය – මදුරාසිය
ගීත සංඛ්‍යාව – 11
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දන කීර්ති
ගීත හා ගායන ශිල්පීන් – නටන්ඩ හිතුනා – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
නින්දේදී රාත්‍ර‍්‍රි යහනේ – රුක්මණී දේවි
කෝ තව ආවේ නෑ – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
බැඳිලා කාසි බැම්මේ – රුක්මණී දේවි
මං බඳින වයස – බර්ට්‍රම් ප්‍රනාන්දු
හද ආදර ප්‍රේමේ – රුක්මණී දේවි, අරුණ ශාන්ත
කරුණා ජලේ – රුක්මණී දේවි
සිනාසිසි නැග එන්නා – ජෙමිණි කාන්තා
ඕළු මලේහි සුදෝ – රුක්මණී දේවි, අරුණ ශාන්ති
ගෙන එනවා පවුඩර් සාප්පුවක් – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
පාපේ මේ ජීවිතේ – රුක්මණී දේවී, අරුණ ශාන්ති

View more movie pictures and movie trailers ...

නැටුම් – තිත්වෙල ගුණයා ගුරුන්නාන්සසේ
ධාවන කාලය – පැය 2 1/2
රඟපෑම් – රුක්මණී දේවි, එඩී ජයමාන්න, අරුණ ශාන්ති, මාර්ක් සමරනායක, ජෙමිණි කාන්තා, බර්ට්‍රම් ප්‍රනාන්දු, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, මේබල් බ්ලයිත්, එලිසබෙත්
හඳුන්වාදීම – අරුණ ශාන්ති, මේබල් බ්ලයිත් ප්‍රථම රංගනය
මුල් ප්‍රදර්ශනය – ඇල්ෆින්ස්ටන් / මහනුවර – නිව් එම්පයර් /මීගමුව – අශෝකමාලා / ගාල්ල – කුවින්ස්/ මැජස්ටික් / මානෙල් / ගෙයිටි / සෙල්ලමහල්

Cast and Crew of Sinhala Film Peralena Iranama
, , , , ,

Original Article. Peralena Iranama – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: