Sinhala Old Film Pirimiyek Nisa – පිරිමියෙක් නිසා

Sinhala Old Film Pirimiyek Nisa – පිරිමියෙක් නිසා

පිරිමියෙක් නිසා

Sinhala Old Film Pirimiyek Nisa

තිරගත වූ දිනය – 1960 නොවැම්බර් 18
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලාවල තිර ගත විය.
නිෂ්පාදනය – ඊ. ඒ. පී. එදිරිසිංහ (ප්‍රේමලාල් එදිරිසිංහ)
අධ්‍යක්ෂණය – ටී. සෝමසේකරන්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කතාව සහ දෙබස් – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර
ගීත සංඛ්‍යාව – 09
ගීත හා ගායන ශිල්පීන් –
සිදු වූ දේ අහෝ අපරාදේ – ලතා වල්පොල
ඇඟට කඩන් මොකද වදේ – ලතා වල්පොල
බහී ගංගා රාණි මං ආරං – මොහිදී බෙග් / ලතා වල්පොල, වින්සන්ට් ද පෝල් පීරිස් / ධර්මදාස වල්පොල
ළමයි අඬන්නේ – ධර්මදාස වල්පොල
කරුමේ ලුහුබැඳලා – මොහිදීන් බෙග්
සුවඳැති පිපුණු කුසුම – ලතා වල්පොල
දුටුදා වගේම ලස්සනයි – ලතා / ධර්මදාස වල්පොල
මෙදා පොටේ අතට මිටට – මොහිදීන් බෙග් / සිරිමතී රසාදරී / පිරිස
චන්ද්‍රා ලෝකේ පැල් බඳින්න – ඇල්. ඇම්. පෙරේරා / සිරිමතී රසාදරී
ගීත පටිගත කිරීම – සිලෝන් ස්ටුඩියෝ
ගීත පොත් – ධර්මදාස සහ සහෝදරයෝ
ග්‍රැමපෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී) තැටි අංක 699 සිට 702 දක්වා

රඟපෑ නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, කිංස්ලි රාජපක්ෂ, ෆ්ලොරිඩා ජයලත්, ඩේවිඩ් ධර්මකීර්ති, සුජාතා විජේසේකර, එල්. එම්. පෙරේරා, ජෝ අබේවික්‍රම, ජෝශප් සෙනෙවිරත්න

Cast and Crew of
, , , , , , , , , Dharmadasa Walpola, , , , , , ,

Original Article. Pirimiyek Nisa A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Primiyek Nisa

Release date: November 18, 1960

Produced by E. A. P. Edirisinghe, Directed by T. Somasekaran and K. A. W. Perera, Music directed by R. Muthuswamy, Lyrics by Karunaratne Abeysekara and Chitrananda Abeysekara
Cast: Gamini Fonseka, Florida Jayalath, Sujatha Wijesekara, Joe Abeywickrema, Joseph Seneviratne, Kingsley Rajapakse
No. of songs: 9

Playback singers: Lata – Dharmadasa Walpola, Mohideen Baig, L. M. Perera, Sirimathi Rasadari

Incoming search terms for sinhala movies: