Sinhala Old Film Pitisara Kella – පිටිසර කෙල්ල

පිටිසර කෙල්ල

තිරගත වූ දිනය – 1953 අප්‍රියෙල් 24
ඉදිරිපත් කිරීම – නව ජීවන මුවිටෝන් සමාගම
කතාව, දෙබස්, ගීත රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය – සිරිසේන විමලවීර
කැමරාකරණය – ජේ. පෝල් මතායස්
සංස්කරණය – එම්. පී. සිවප්‍රකාශම්
වෙස් ගැන්වීම – සී. එල්. බාස්තර්

සංගීත අධ්‍යක්ෂණය – කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම – නවජීවන – කිරිබත්ගොඩ
ගීත ප්‍රමාණය – 10
ගීත තොරතුරු –
ආදර බාරිට ඔරවන මිනිසා
උඹයි අපේ නඩේ ගුරා – හඳපාන මම්
මල් පිපෙව්වා තරුණ හිතේ – දැක රූපේ මගේ
මේ ලෝකේ පෙනේ
ගෝවා බෝංචි තුඹු කරවිල
කනෙක් නිසා ලෝකේ
ආලේ කළ මුත් පණට පණ සේ
මෙහෙම ළිඳක් ඇත
ගීත ගායනා – ඒ. ජේ. කරීම්, ඇම්. ජී. තුංගසේන, එන්. ආර්. ඩයස්, ආර්. ඒ. විල්සන් පෙරේරා, කේ. දොන් හෙන්රි, ටී. වීරසිංහ, ක්‍රිස්ටි ද මෙල්, පියසීලි වික්‍රමරත්න, ඩල්සි පෙරේරා.

රඟපෑම් – තෙරේසා වීරසිංහ, පියසීලි වික්‍රමරත්න, මාලනී රණසිංහ, වී. පියදාස පෙරේරා, එඩී ශාන්තප්‍රිය, එල්. එම්. ප්‍රනාන්දු, ඊ. මාර්ෂල් පෙරේරා, එස්. එච්. ජෝතිපාල, එන්. ආර්. ඩයස්.
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස්
පිටපත් 04
ගාමිණී – මරදාන, රිච්මන්ඩ් – කළුතර, ජෙමිනි – අනුරාධපුර, වෙම්බ්ලි – මහනුවර

Cast and Crew of Sinhala Film Pitisara Kella
, ,

Original Article. Pitisara Kella – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

Incoming search terms for sinhala movies: