Related links
Sinhala Old Film Podi Putha – පොඩි පුතා
View more movie pictures and movie trailers ...
පොඩි පුතා
තිරගත වන දිනය – 1955 නොවැම්බර් 25
ඉදිරිපත් කිරීම – නව ජීවන මුවිටෝන්
නිෂ්පාදනය, කතාව, තිර රචනය, දෙබස්. අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය – සිරිසේන විමලවීර
කැමරා අධ්‍යක්ෂණය – පෝල් මතායස්
සහය – ඩබ්. ඒ. බී. ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – දයා කරුණාරත්න
සංස්කරණය – අහමඩ් කුමාර්
සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීෆ් / ඇම්. ජී. සුගතදාස
ගීත ප්‍රමාණය – 08
ගීත හා ගායනා ශිල්පීන් -
ගේ වටේ ඝන අඳුර – බී. පී. වික්‍රමසිංහ
සුන් වුණා මේ ජීවිත ආශා – බී. පී. වික්‍රමසිංහ
ලෝකය මායාවේ – හරුන් ලන්ත්‍රා – ජී. එස්. බී. රාණි පෙරේරා
කොහේ ඉඳලා – බී. පී.වික්‍රමසිංහ
වීනාවකි ටිං ටිං – ජී. එස්. බී. රාණි පෙරේරා
නෝ වේකන්සීස් – වින්සන් ද පෝල් පීරිස්
කිරි මුහුද – හරූන් ලන්ත්‍රා / ජී. එස්. බී. රාණි
මේ ලෝකේ නවාතැනවේ – සිසිර සේනාරත්න
වාදක මණ්ඩලය – ඇම්. කේ. රොක්සාමි, ජේ. ඇන්ටනි සාමි, ඇල්ෆ්‍රඩ් කොරයා, මර්වින් විජේවර්ධන, ඒ. වී. බ්ලේක්, බී. ගේබියල් ප්‍රනාන්දු, කේ. ඇම්. රාජා, ඒ. ජේ. කරීම්, හියුගෝ පර්නැන්ඩු, ඇම්. ආරියදාස, ඇප්. බී. සේවියර්, පී. ප්‍රනාන්දු, මාරි ලාසරුප්.
View more movie pictures and movie trailers ...
චිත්‍රාගාරය – නවජීවන චිත්‍රාගාරය – කැලණිය
රඟපෑ නළු නිළියෝ -
සිරසේන විමලවීර (සුදු මමා), ඇස්. එච්. ජෝතිපාල (උපාලි), ආනන්ද වීරකෝන් (පොඩි පුතා), ඒ. ඩී. මාටින් (කඩකරුවෙක්) ඩී. ජී. හෙට්ටිආරච්චි (රංජිත්), පුෂ්පා ජෙනට් (රේඛා), ඇන්. ආර්. ඩයස් (මුදලාලි), ප්‍රේමකාන්ති (ලීනා), චත්‍රා විතාන ((ඇලිස්), මාලිනී රණසිංහ (පුරන්සිනා හාමි)
ප්‍රදර්ශක – සීමාසහිත සිනමාස්
ගාමිණී – මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, මොඩන් – බදුල්ල, ජුපිටර් – කුරුණෑගල, ඡායා – කෑගල්ල, රිච්මන් – කළුතර, රිච්මන් – මාතර, නඩරාජා – මීගමුව, රෝහණ – තිස්ස, විජේන්ද්‍ර – අනුරාධපුරය, ඔලිම්පස් – ගාල්ල, රංජනී – පාදුක්ක, ජෙමිනි – ඇල්පිටිය, ඇතුළු සිනමා ශාලා 20 ක පමණ ප්‍රදර්ශනය විය.
ගාමිණී සිනමා ශාලාවේ දින 64 ක් ප්‍රදර්ශනය විය.
චිත්‍රපට ගත කිරීමට වියදම – රු: ලක්ෂ 1 1/2
මුල් වටයේ ආදායම – රු: ලක්ෂ 10
විශේෂ – සිසිර සේනාරත්නගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය. ‘කිරි මුහුද කැළඹිලා’ ගීතය මුල් පටිගත කිරීම එච්. ආර්. ජෝතිපාල . (පසුව එයට වෙන ගායකයකු යොදා ඇත. එසේ වූයේ එදා තිබූ සංගීත – ගායක ඒකාධිකාරිය නිසාය. (සිත්සර 82 මාර්තු 25 – සරසවිය 81 ජූනි 19) එල්ෆින්ස්්ටන් හි දින 24 පමණි.
මෙයට පෙර තිරගත වූ ‘සැඩ සුළං’ ද ‘මාතලන්’ මේ වන විටත් සාර්ථකව තිරගත වීම නිසා මෙම චිත්‍රපටය ආදායම අතින් අසාර්ථක වී ඇත.
මෙම චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල ගායනා සඳහා තෝරා ගෙන සිටිය බවත්, වීසා ගනු නොහැකිව ඉන්දියාවට යාමට නොහැකි වූ බැව් ඔහු කියයි. (සිත්සර 82 මාර්තු 25).
බැප්ටිස්ට් ප්‍රනාන්දු සහ කිංග්ස්ලි රාජපක්ෂ සිනමාවට හඳුන්වා දෙනු ලැබිණ.
Cast and Crew of Sinhala Film Podi Putha
Sirisena Wimalaweera, G S B Rani Perera, Haroon Lanthra, Sisira Senaratne
Original Article. Podi Putha A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sri Lankan Celebrity: Beauty Queen Turned Tele-Actress Charming Piyumie Shanika at Sandeshaya Sri Lanka
Miss Sri Lanka Jacqueline Fernandez in Aladin Hindi Movie at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Kanyavi by Siritunga Perera - Photos, Movie Trailers at Sandeshaya Sri Lanka
Madhu Madawas Wedding & Home Coming Video and Photos
Nataliya n Lakshan's wedding Congrats from Sandeshaya
Vivaha 150 - Hair, Beauty and Bridal Fair Exhibition 2012 Photos by Adrian Dharmaratne
Sri Lankan Film Once Upon a Time Movie - Ekamath Eka Rataka by Sanath Gunatilake at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Sudu Hansi by Mohamad Shaffraz at Sandeshaya Sri Lanka
Sri Lankan Sinhala Film Wehi Davasa by Bhadraji Mahinda Jayathilaka at Sandeshaya Sri Lanka