Related links
Sinhala Old Film Prema Tharagaya – ප්‍රේම තරගය
View more movie pictures and movie trailers ...
ප්‍රේම තරගය
Sinhala Old Film Prema Tharagaya
තිරගත වූ දිනය – 1953 මාර්තු 27
නිෂ්පාදනය – එස්. එම්. නායගම් (ශ්‍රී මුරුගන් නවකලා)
අධ්‍යක්ෂණය – ඒ. බී. රාජ් (දකුණු ඉන්දියාව)
කතාව, දෙබස්, ගීත ප්‍රබන්ධය – කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය – ආර්. මුත්තුසාමි
ගීත සංඛ්‍යාව – 12
ගීත සහ ගායන ශිල්පීන් -
සැම මලින් රොන් සොයන් – ලතා වල්පොල සහ පිරිස
හිත සැනසෙන්නේ – රුද්‍රානි ලියනගේ
පාසැල් ජීවිතේ -දැහැස දිලෙයි මින සේ -
පෙර කළ පව පල දී – ධර්මදාස වල්පොල
හෝ හඬදී බැස යන – ලතා වල්පොල
දරුණු ගිනි දැල් වී – ලතා වල්පොල
උගත්තු වියත්තු – ලතා වල්පොල
සැපත ස්වර්ගේ – ධර්මදාස වල්පොල / ලතා වල්පොල
හොඳ හොඳම වේය ලොව – ධර්මදාස වල්පාල / ලතා
මේ ලොකේ වාසේ – හරුන් ලන්ත්‍රා
අලි වැඩේනේ වෙන්ඩ ගියේ – හියුගෝ ප්‍රනාන්දු / රුද්‍රානි ලියනගේ
View more movie pictures and movie trailers ...
චිත්‍රාගාරය – කඳානේ සුන්දර සවුන්ඩ්
ධාවන කාලය – පැය 3 1/2
රඟපෑම් – ලැඩී රණසිංහ (ගුණසිරි), අරුණ ශාන්ති (ප්‍රේමදාස), මාක් සමරනායක (වික්‍රම), හියුගෝ ප්‍රනාන්දු (වල්පොල), අයේෂා වීරකෝන් (මල්ලිකා), නැන්සි ඩයස් (පියශීලි), ජෙමිනි කාන්තා (පොඩිහාමි), දේවිකා රාණි (මැරියන්), ස්ටැන්ලි ආරියවංශ (වේරගම), රංජනා ආරියවංශ (සොපී), රිචඩ් ඇල්බට් (ටාසන්), රීටා පෙරේරා.
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස්
පිටපත් ප්‍රමාණය – 06
කිංස්ලි, සැපයර් – වැල්,වත්ත, වෙම්බ්ලි – මහනුවර, නඩරාජා – මීගමුව, කුවින්ලන් – නුගේගොඩ.
Cast and Crew of Sinhala Film Prema Tharagaya
R Muththusami, Latha Walpola, Dharmadasa Walpola, Rudrani Liyanage, Hugo Fernando, Mark Samaranayake
Original Article. Prema Tharagaya – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Sweet Angel Sinhala Film Media Release
Kalpanthaye Sihinayak Film cute actress Chaitra Chandranath's exclusive interview and latest photo collection
Sinhala Film Kondadeniye Hamuduruwo by Siritunga Perera
Vivaha 150 - Hair, Beauty and Bridal Fair Exhibition 2012 Photos by Adrian Dharmaratne
Colombo, Sri Lanka to host the celebrated, IIFA Weekend from 3rd - 5th June, 2010
Filmmaker Sanjeewa Pushpakumara won the Best Director award at International Film Festival
Sri Lankan Sinhala Film Mamai Priye Adare by A.A. Junaideen at Sandeshaya Sri Lanka
After four years - Rookantha and Chandralekha Live in Concert at Sandeshaya Sri Lanka