Related links

Sinhala Old Film Puduma Leli – පුදුම ලේලි

View more movie pictures and movie trailers ...

පුදුම ලේලි

තිරගත වූ දිනය – 1953 දෙසැම්බර් 04
ඉදිරිපත් කිරීම – ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට
නිෂ්පාදනය – එස්. එම්. නායගම්
අධ්‍යක්ෂණය – ඒ. එස්. නාගරාජන් (දකුණු ඉන්දියාව)
නැටුම් – සිවාම් / ප්‍රින්සි
කැමරාව – පී. එස් මානියම්

සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – කේ. හියුගෝ ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම -සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය, කඳාන
ගීත සංඛ්‍යාව – 09
ගීත හා ගායන ශිල්පීන්
පාළු වුණා හර්ද රාජ්ජේ – ලතා වල්පොල
දිය ගෙදර ඇත්තේය – ලතා වල්පොල සහ පිරිස
අයියා අයියා හෝ – චන්ද්‍රා
සුදු සුහද මගේ- ලතා වල්පොල, මොහිදීන් බෙග්
ඕ මහද බිඹු කල – ලතා වල්පොල, මොහිදීන් බෙග්
අපි පිවිතුරු වූ – ලතා වල්පොල
වී වපුරා – මොහිදීන් බෙග්
ලෝකේ පුංචි ළමයි -
ආදර වැඩි වී -

View more movie pictures and movie trailers ...

රඟපෑම් – ප්‍රේම් ජයන්ත් (රාජතිලක), නන්දා ලීලානායක (ශ්‍යාමලී), ධර්ම ශ්‍රී රණතුංග (සෝමබන්දු), ක්ලැරිස් ද සිල්වා (ලතා), මාක් සමරනායක (ඩොක්ටර් අප්පුහාමි), රංජනා (ගුණවතී), රිචඩ් ඇල්බට්, හියුගෝ ප්‍රනාන්දු, මතියස් ප්‍රනාන්දු, එඩී යාපා, ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු, සෝමා ද සිල්වා, ගර්ලි ගුණවර්ධන, මාලිනී රණසිංහ, ශාන්ත රසාදරී
පිටපත් ප්‍රමාණය 1953 දෙසැම්බර් 04 සිට පිටපත් 08 ක් ද, 1953 දෙසැම්බර් 11 සිට නැවත පිටපත් 02 ක් ද සමඟින් පිටපත් 10 ක් ප්‍රදර්ශනය විය.
ප්‍රදර්ශනය වූ සිනමා ශාලා
සැපයර්, ගාමිණී, වෙම්බ්ලි මහනුවර, නඩරාජා මීගමුව, රත්නාවලී ජාඇල, රිච්මන්ඩ් කළුතර, ජුපිටර් කුරුණෑගල, ඡායා කෑගල්ල, ඔලිම්පස් සිනමා ගාල්ල, ජෙමිනි මාතර.
සැපයර් හී මාසයක් ද ගාමිණී හි සති 10 ක් ද ප්‍රදර්ශනය විය.

Cast and Crew of Sinhala Film Puduma Leli
, K , , , ,

Original Article. Puduma Leli – A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: