Related links
Sinhala Old Film Purusha Rathnaya – පුරුෂ රත්නය
View more movie pictures and movie trailers ...
පුරුෂ රත්නය
Sinhala Old Film Purusha Rathnaya
තිරගත කළ දිනය – 1959 මැයි 09
ඉදිරිපත් කිරීම – සීමාසහිත විජිත චිත්‍රකලා චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ඩී. ආර්. ස්වර්ණා අබේනායක මැතිනිය
අධ්‍යක්ෂණය හා කතා පිටපත – ඒ. එස්. නාගරාජන් (ඉන්දීය ජාතික)
දෙබස් – ඩබ්ලිව්. බෙනඩික් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධනය – කරුණාරත්න අබේසේකර, ඩබ්ලිව්. බෙනඩික් ප්‍රනාන්දු
ගීත සංඛ්‍යාව – 10
ගීත හා ගායන ශිල්පීන් -
මිනිසාට මේ ලෝකේ – මොහිදීන් බෙග්
සිංහල ජාතිය ලොවේ – ජී. එස්. බී. රාණි පෙරේරා, ඉන්ද්‍රානි විජය බණ්ඩාර සහ පිරිස
රුහුණු දේසේ – කලැරිස් ද සිල්වා
ප්‍රේමාලෝකය – එඩී යාපා / මාක් ඇන්ටනි
අයියාට මේ රජගේ – මාස්ටර් ටොරින්ටන් / බේබි ඩොරින්
ජීවිතේ ගංගාවකි – ලතා වල්පොල
පිපී දිලේ ලතා – ජී. එස්. බී. රාණි පෙරේරා / එඩී යාපා
කීකරු වී වගේ මගේ ගෝලයා – (යුග ගීතයක්)
ගජ මුතු හර පරදා සිනාසේ – කැලැරිස් ද සිල්වා / මාක් ඇන්ටනි
පොතට පතට – ජී. එස්. බී. රාණි පෙරේරා / එඩී යාපා
ගීත පටිගත කිරීම – සුන්දර සවුන්ඩ්
View more movie pictures and movie trailers ...
චිත්‍රාගාරය – කඳාන
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – කොලොම්බියා තැටි අංක ජීඊඑස් 1051 සිට 1055 දක්වා
රඟපෑ නළු නිළියන් – ප්‍රේම් ජයන්ත් ((විජිත) – ක්ලැරිස් ද සිල්වා (කුසුමා) බැප්ටිස් ප්‍රනාන්දු (සුගතා) – ඇස්. රාණිදේවි (නාලිනී) පිටිපන සිල්වා (මුදලාලි) – මිලී කහඳවල (ජයසේකර මැතිනිය) ඩබ්. ඇම්. පියදාස (සමරසිංහ) – මල්ලිකා ද සිල්වා (මල්ලිකා) ඩබ්. ඇම්. පියදාස ගුණසේකර (සමරසිංහ) – පී. ඩී. කරුණාවතී එඩී යාපා (අරුමසේන) – කුවිනි තෙරෙස් රුද්‍රගු රිචඩ් ඇල්බට් (ටාසන්) – එල්. ඒ. පද්මාපී. වී. මැන්ඩිස් – නන්දාවතී පීරිස් ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු – රීටා ශාන්ති ලයනල් ප්‍රනාන්දු – ඩී. ප්‍රින්සි ස්ටැන්ලි ජයකොඩි – ඩබ්. ඩී. රොසලින් වින්සන්ට් ප්‍රනාන්දු ප්‍රේම් ටොරින්ටන් (ළමා) ඩෙනිස් මාස්ටර් (ළමා) විජිත මල්ලිකා
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගම
විශේෂිතා – කාන්තාවක් විසින් නිෂ්පාදනය කරන ලද මුල්ම චිත්‍රපටය
Cast and Crew of Sinhala Film Purusha Rathnaya
W Benadict Fernando, R Muththusami, Karunaratne Abeysekera, G S B Rani Perera, Mohideen Baig, Indrani Wijebandara, Latha Walpola, Prem Jayanth, Mili Kahandawala, Baptist Fernando,
Original Article. Purusha Rathnaya A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka
View more movie pictures and movie trailers ...
Incoming search terms for movie, film and cinema:
- play sri lanka old hit movie purusha ratnaya movie video
- baptist fernando sri lanka
- purusha rathnaya
- sinhala old film directors
- purusharathnaya sinhala film
- purusha rathnaya sinhala film download
- play sri lanka old hit movie purusha ratnaya online
- Bahubarya sinhala fillm you photos
- play sinhala old hit movie purusha ratnaya
- hot lanka movie sence
- download sri lanka movie purusha ratnaya video
- download purusharatnaya
- BAPTIST FERNANDO
- www paba hot sence download
Most Popular Search Terms for Sri Lankan Movies, Films and Cinema.
- tarunaya
- Sinhala Films
- nidi yahana kalabei
- sinhala film
- mahindagamanaya
- super six
- www tarunaya com
- nidi yahana
- Gamani SInhala movie
- challengers sinhala movie
- Gamini sinhala film
- chatrak bengali movie
- nadini premadasa wedding photos
- suwada danuna jeewithe full movie
- tarunaya com
- nidiyahana kalabei
- channa wijewardena
- silumina
- silumina news paper
- Nidi Yahana Kelambei
- super six sinhala movie
- Udeni Nadeeka
- www mahindagamanaya lk
- silumina sunday
- sinhala movies
Vivaha 150 - Hair, Beauty and Bridal Fair Exhibition 2012 Photos by Adrian Dharmaratne
Sri Lankan Sinhala Film Sudu Hansi by Mohamad Shaffraz at Sandeshaya Sri Lanka
Nadeesha Alahapperuma Sri Lankan Model and Actress at Sandeshaya Sri Lanka
Colombo, Sri Lanka to host the celebrated, IIFA Weekend from 3rd - 5th June, 2010
Dushyanth Live In Concert at St.Josephs College Auditorium - Pictures and Videos - Sandeshaya Sri Lanka
Vijaya Kuweni historical sinhala film by Sugath Samarakoon
Mervyn plays role of yaksha(Yaka) in ‘Kuveni’
Sinhala Film Angara Dangara Trailer and Released day Videos
Prasanna Vithanage ready to bring Sinhala Tamil Film Athirum Katrum
The Drifter Diaries - Gayesha Perera Portrait Collection by Mithun Dhananjaya