Related links

Sinhala Old Film Ramyalatha – රම්‍යලතා

View more movie pictures and movie trailers ...

රම්‍යලතා

තිරගත වූ දිනය – 1956 නොවැම්බර් 25
ඉදිරිපත් කිරීම – ශ්‍රී මුරුගන් නව කලා
නිෂ්පාදනය – එස්. එම්. නායගම්
අධ්‍යක්ෂණය – ඒ. බී. රාජ් (ඉන්දීය ජාතික)
දෙබස් හා ගීත රචනය – ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු
කතාව – 1955 නිෂ්පාදනය වූ ‘දේව්දාස්’ තෙළිඟු චිත්‍රපටය අනුකරණය
නැටුම් අධ්‍යක්ෂණය – ශේෂා පලිහක්කාර
කැමරා අධ්‍යක්ෂණය – එන්. එස්. නාදන්
වේෂ නිරූපණය – පී. කේ. තංගප්පන්
කලා අධ්‍යක්ෂණය – කේ. බී. එස්. මානි / ආර්. රත්නම්
සංස්කරණය – එස්. රාමනාදන්

සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත සංඛ්‍යාව – 12
ගීත හා ගායන ශිල්පීන්:
ප්‍රීතිය හර්දේ පුරා – ලතා වල්පොල සහ පිරිස
මඟ බල බලා – ධර්මදාස වල්පොල
සසරේ මේ ප්‍රේමේ – ධර්මදාස වල්පොල / ලතා වල්පොල
පෙම් යාත්‍රාව තනා – ලතා වල්පොල
ලෝ සුරා සුරයින්ගේ – ධර්මදාස වල්පොල
ආදරේ සාපෙදෝ – ලතා වල්පොල
ඕ ප්‍රේමසිරි – ලතා වල්පොල / ධර්මදාස වල්පොල
හර්දේ ඇයි සෝක වෙන්නේ – ධර්මදාස වල්පොල
සංගීතයේ සිරිඟර රසයේ – ලතා වල්පොල
මනමාලි සෝක වෙලා – ධර්මදාස වල්පොල
පාසැල් ගිහිල්ලා – (ප්‍රේමසිරි සහ ප්‍රභාවතී ගයන ළමා ගීතය)
භූමිය මත සියළු සතට -
ගීත පොත් – ශ්‍රී මුරුගන් නවකලා
ග්‍රැමෆෝන් තැටි – කලා ෆෝන්
තැටි අංක එස් එම් එම් 101 සිට 105 දක්වා

View more movie pictures and movie trailers ...

අරුශාන්ති (ප්‍රේමසිරි), ක්ලැරිස් ද සිල්වා (රීටා, ලතා), මාක් සමරනායක (සනී), පත්මිණි වැලන්ෂියා (පුෂ්පා), ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු (ටිකිරි බණ්ඩා), රීටා රත්නායක (ප්‍රභාවතී), රොම්ලස් ද සිල්වා (වංශපාල), පියශීලි ෆොන්සේකා (මංගෝහාමි), සී. බෙන්ජමින් ප්‍රනාන්දු (කරෝලිස්), දයා අමරතුංග මැණිකේ (ධනපාල මැතිනිය), මර්ලින් සිල්වා (ධනපාල මුදලාලි), ආර්. එම්. රත්නාවතී (සුසිලා), පිටිපන සිල්වා (ගුරුවරයා), පත්මා ලියනආරච්චි (ශීලා), වින්සන් ප්‍රනාන්දු (පිස්සා), සුජාතා විජේසේකර ( සුජා)
පටිගත කිරීම – සුන්දර සවුන්ඩ් කඳාන
චිත්‍රපටයේ දිග – අඩි 18076
ප්‍රදර්ශනය – සීමාසහිත සිනමාස් සමාගම සතු සිනමා ශාලා
ගාමිණී – මරදාන, ප්ලාසා – වැල්ලවත්ත, කුවින්ලන්ඩ් – නුගේගොඩ, වෙම්බ්ලි – මහනුවර, මොඩර්න් – බදුල්ල, රත්නාවලී – ජාඇල, ෂැම්රොක් – වෙන්නප්පුව, මානෙල් – මොරටුව, ඔලිම්පස් – ගාල්ල, ඡායා – කෑගල්ල, රිච්මන්ඩ් – කළුතර, ජුපිටර් – කුරුණෑගල, රිච්මන්ඩ් – මාතර.

Cast and Crew of Sinhala Film Ramyalatha
, , , , , , , , , , , , ,

Original Article. Ramyalatha A Tribute to Our Sinhala Cinamatic Heritage by Sandeshaya Sri Lannka

View more movie pictures and movie trailers ...

Incoming search terms for movie, film and cinema: